මම බොහෝ ලිපිවලින් පෙන්වා දී තිබෙනවා වාස්තු දෝෂ පවතින නිවාසවල පැතිරෙන අශුභ ශක්තීන් ඍණ සංඛ්‍යාතයන් තුළින් එම නිවස අක්‍රිය තත්ත්වයට පත්වන...
කටකය චර රාශියකි. ජල ධාතුවට අයත්වේ. මේ චර ගුණයත් ජල ධාතුවේ ස්වභාවයත් ඔබේ ජීවිතයට ආත්මයට සම්බන්ධ වේ. දුකට සැපට සෑම කරුණකටම...
නම ඇසූ පමණින් සැවොම බිය වද්දන සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා, ග්‍රහ පවුලේ මෙහෙකරු වන අතර දුකට අධිපතියා ද වේ. පුද්ගලයකුට ශනි...
විවාහය ජීවිතයේ වැදගත්ම සංධිස්ථානයකි. මිනිසාගේ දෙවන උපත විවාහයයි. ප්‍රේම සබඳතා හා යෝජනා මගින් විවාහ ගිවිස ගැනීම අද සුලබව දැකිය හැකිය. යහපත්...
විශ්ව කේන්ද්‍ර ක්‍රමයට අනුව කන්‍යා ලග්නය රාශි චක්‍රයේ හයවැනි රාශිය හැටියට සැලකෙයි. ලග්නාධිපති ග්‍රහයා වන්නේ බුධය. බුධ ග්‍රහයා මිථුන හා කන්‍යා...
අද අපි පෞද්ගලික අංක 3 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ගැන විමසා බලමු. යම් පුද්ගලයකු වසරේ ඕනෑම මාසයක 3, 12, 21, 30...
මන්ත්‍රය :- ඕං හී්රං ඕං නමසිවාය ඓයුම් සිවාය නම කලියුම් යනම සිවාය සෞවුම් මසිවාය නම ශ්‍රී යුම් වයනමසි රං මං ලං...
සක්වළ යනු ගිනිය නොහැකි දෙයකැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත. අප ජීවත්වන චක්‍රාවාටයට එපිටින් දහසක් සක්වළ තල පිහිටා තිබේ. යන්ත්‍රයට, මන්ත්‍රයට,...
‘චේතනා හං භික්ඛවේ කම්මං වදාමි’ යනුවෙන් බුදු පියාණන් දෙසූ ධර්මයට අනුව පිරිසිදු හෝ අපිරිසිදු සිතුවිල්ලම කර්මයට මග සලසයි. මිනිසා මෙලොව ජන්ම...
අපි කවුරුත් කැමැතියි අපි කරන වැඩ වඩාත් සාර්ථක වනවා දකින්න. සාර්ථකව වැඩකටයුතු ඉටුකර ගැනීමට අපගේ උත්සාහය නිවැරැදි කළමනාකරණය වගේ දේවල් ගොඩක්...
මේ, ජනතාව අතිශය වගකීමෙන් කටයුතු කරන කාලයකි. මන්ද කිසිදා සිදු නොවුණු ආකාරයට මාසයක් තුළ ග්‍රහයන් සියලු දෙනාම තම ස්ථාන වෙනස් කරන...
විභාගය, දරුවකුගේ බුද්ධිමත් බව මැන බලන ප්‍රධාන කාරණාවකි. ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ වේවා එය එලෙසමය. එහෙයින් ඉදිරියේදී යෙදෙන විභාග...