විවාහයට පොරොන්දම් ගැළපුණත් කාන්තා කේන්දරය විමසුම් කිරීම විවාහයේ සුබ අසුබ තීරණය කිරීමට මූලික වෙයි. බෝසත් උපතකට මූලික වන්නේද තවුසන්ගේ දැහැන් බිඳින්නේද...
ජේයාතිෂ විද්‍යාව තුළ සඳු ග්‍රහයාට විශේෂ තැනක් හිමි වෙයි. රාත්‍රියේ උපදින ජන්මීන්ට සඳු මවු ලෙස හඳුන්වයි. පුර පක්ෂයේ බලවත් සඳු කේන්දර...
ජන්ම කේන්දරයක දෙවැනි භාවය ධනස්ථානයයි. ධනය පිළිබඳව නිවේදනය වන ගුරු හෙවත් බ්‍රහස්පති කේන්දරයේ දෙවැනි භාවයට පැමිණ සුබ ග්‍රහ තැන්පත්වීමක් ඇතිවීම ඉසුරුමත්...
කොපමණ කේන්දර පොරොන්දම් බැලුවද චෝරි සහ වධක බිරින්දෑවරු ලබන සැමියෙකුගේ ගෘහ ජීවිතය සාර්ථක නොවේ. ගෘහ ජීවිතය අසාර්ථක කරන තවත් එවැනි බිරිඳක්...
ජන්ම පත්‍රයක පලාපල කථනයේදී එය හිමි අයගේ ආයු ප්‍රමාණය ගැන මුලින්ම නිගමනය කිරීම ඉතා වැදගත් වෙයි. එහෙත් කිසිම විටෙක ඒ පිළිබඳ...
පෙර භවයේ කරන ලද කුසලා-කුසල කර්මයන් මේ භවයට රැගෙන ආ බවට තීරණය කරනු ලබන්නේ ජන්මියා උපත ලද අවස්ථාවේ සකස් කරන ජන්ම...
තරුණ වියේ පසුවන ඔබ ඔබගේ විවාහය පිළිබඳ තොරතුරු දැන ගැනීමට මහත් කැමැත්තක් දක්වයි. ඔබගේ ජන්ම ලග්නය අනුව ලබන සහකරු හෝ සහකාරිය...
ඈත අතීතයේ පටන් වර්ණවලට, පාටවලට විශේෂ තැනක් හිමි විය. ජේයාතිෂයේ විශේෂයෙන් දවස්වලට සුබ වර්ණ යොදා ගැනීමටද පුරාණයේ සිටි ඍෂිවරුන් දේශනා කර...
මෙලොව ජනිත වන ඕනෑම ජීවියකුටම උරුම වූ අනන්‍යතාවක් තිබේ. මෙම අනන්‍යතාව සහජයෙන්ම පිහිටන අතර එය ජීවත්වන කාලය තුළ තබන අත්දැකීම් සහ...
උපන් දිනය, වේලාව, ස්ථානය නොදන්නා අයට ජන්ම කේන්දරයක්ද නොමැත. එහෙත් කේන්දරයක් (ජන්ම පත්‍රයක්) තිබුණේ නැත කියා ඔවුනට වුවද පහසුවෙන් හා විශ්වාසයෙන්...
"අපෝ මේ ළමයාගේ හතර කේන්දරේ පාළුවෙලා නේ තියෙන්නේ. මේ ළමයාව මහණ කරන්න." මේ වැකිය අලුත උපන් දරුවකුගේ ජන්ම පත්‍රයක් පරීක්ෂා කිරීමෙන්...
ඔබට මේ ගත වෙන්නේ තදබල අපල කාලයක් නම් ඒරාෂ්ටක අපල කාලයක් නම් මෙම කාලයේ විවාහ වෙන්න හොඳ නැහැ. ඔබගේ හෝ ඔබගේ...