නිවෙසක ප්‍රධාන මුළු හතර වන ඊසාන, ගිනිකොන, නිරිත, වයඹ යන මුළු හතරෙන් නිවෙසට අසුබ ප්‍රතිඵල ගෙන එන අවස්ථා ඇත. නිවෙසේ සම්පූර්ණ...
වර්තමානයේ නිවසක් සාදා සම්පූර්ණයෙන් වැඩ නියම කර ගැනීමට විශාල මුදලක් වියදම් කිරීමට සිදුවේ. මෙය නිසා බොහෝ දෙනෙක් නිවසේ කොටසක් සාදා ගෙන...
බොහෝ දෙනෙකු තම බිලිඳාට නම තැබීමේ පටන් වෙලෙඳ ව්‍යාපාරයකට නම තැබීම දක්වා කටයුතු කරන්නට පුරුදුව සිටින්නේ ජ්‍යොතිෂයට අනුවය. එ නිසා ජ්‍යොතිෂ්...
සෑම ජන්ම භූමියකුම උපතේ සිට මරණය දක්වා කාලය නිවෙසක් තුළ ජීවත් වීම සිදුකරයි. එය මිනිසාගේ මූලික අවශ්‍යතාවයකි. එහෙයින් තමාටම කියා නිවෙසක්...
ඕනෑම නිවෙසක මධ්‍ය ලක්ෂ්‍යය පිරමීඩ භාවිතයෙන් බලවත් කර නිවැසියන්ට යහපත සලසන අන්තරීක්ෂ ශක්තිය හා නිවැසියන්ගේ ප්‍රභා මණ්ඩලය (Aura) බලසම්පන්න කිරීමෙන් ඔවුන්ගේ ආර්ථිකය...
අප දැනට ජීවත්වන නිවාසවලට අමතරව විවිධ ආකාරයේ හැඩයෙන් සමන්විත පාරම්පරික පැරණි වලව් නිවාස ශ්‍රී ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවල දක්නට ඇත. විශේෂයෙන් පැරණි...
සමහරු නිවසක් තැනීමට භූමියක් තෝරන විට කිසිම සෙවීමක් බැලීමක් නැතිව පරිසරයේ ලස්සනට රැවටේ. වෙල් යායක් අසල ලස්සන නිවෙසක් තැනූ පවුලක් ගං...
ගෙයක් හදනකොට නැග්මක් ඇති ආකාරයට හදන්න පුළුවන් නම් ඉතා හොඳයි. නමුත් හැම තැනම අපට ඕන ආකාරයට ඉඩම් පිහිටන්නේ නැහැ. හැකි උපරිම...
ඇත්තටම ජීවත් වන්න ගෙයක් හදනවා කියන්නේ පූජාවක් කරනවා වගේ වැඩකට. මනා දැනුමකින් හා කරන වැඩේ පිළිබඳව මනා කැපවීමකින්, භක්තියකින් කරන්න ඕනෑ...
රාජකරුණා ස්වයං රැකියාවක් කරන දක්ෂ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ මව සහ පියා මහ ගෙදර ජීවත් විය. රාජකරුණා ඊට යාබදව ජීවත් විය. නමුත් හදිසියේම...
කොළඹට මඳක් දුරින් පිහිටි මෙම නිවෙස තනි වහලේ උළු සෙවිලි කළ තරමක් පැරැණි එකක්. පවුලේ අය වැඩිහරියක් වරින්වර විදේශ ගතවී සිටින්නට...
කොළඹට තරමක් නුදුරු, වෙලක් අසල පිහිටි මේ ඉඩමට ඔවුන්ගේ හිත ගියේ එහි තිබූ සුන්දරත්වය නිසාමයි. ඉඩම පිහිටියේ තරමක් බෑවුම් වෙන්නයි. එහි...