ප්‍රධාන නිදන කාමරය නිරිත දිශාවට සුදුසුයිගිනිකොන දිශාවේ මුළුතැන්ගෙය ආදායම වර්ධනයට හොඳයිනිවසක නිදන කාමරය සහ මුළුතැන්ගෙය ඉතාම වැදගත් අංග දෙකකි. අඹුසැමියන්ගේ එකතුව,...
ළිඳක් කැණීමට පෙර දිශාව ද අප තීරණය කළ යුතු වේ. මේ සඳහා මාලිමාවක් හෙවත් Compass එක භාවිත කිරීමට සිදුවනු ඇත. මෙහිදී...
දොඩන්ගොඩ ප්‍රදේශයේ දැවැන්ත නිවාසයකි. වර්ග අඩි 5,000කට වැඩි වහලක් සහිත මේ නිවහන පිහිටා ඇත්තේ පර්චස් 100ක පමණ ඉඩමකය. ඉඩමේ බෑවුම වයඹට,...
සුවිසල් නිවසකි. දැවැන්ත කණු සමූහයක් මැද තේජාන්විත ලෙස නැඟී සිටියි එය. දිශා දක්නයක් (මාලිමාවක්) ගෙන දිශාවන් හඳුනා ගත්තද සැලසුම් සටහනක් නොමැතිව...
වසර ගණනාවක ප්‍රේම සම්බන්ධතාවයකින් විවාහ දිවියට පත්වී කෙටි කාලයක් තුළ විවාහ දිවිය අප්‍රසන්න වී දෙදෙනාට එකිනෙකා පේන්න බැරි තත්ත්වයකට පත් වීමත්,...
පසුගිය සතියේ එකම ආකාරයට පැවති නවීන පන්නයට ඉදිකළ නිවාස දෙකක් පළාත් දෙකකින් පරීක්ෂාව සඳහා සහභාගිවීමට අවස්ථාව ලදිමි. ඉතා විශාල පිරිවැයක් දරමින්...
- ලී පුරුද්දන විට යකඩ ඇණ ගහන්න එපා- මුදුන් යට ලීය නිවසේ හරි මැදට හසු නොවිය යුතුයි- වහලේ යට ලීයේ දෝෂ...
ජීවිතය යථාර්ථවාදීව වින්දනය කර ගැනීමට ස්වභාධර්මය හා ජීවිතය ගෙනයා යුතුය. ස්වභාවධර්මයට පිටුපා ස්වභාවධර්මයට එරෙහිව කටයුතු කිරීම විනාශයට හේතු දේ. මනුෂ්‍යයන් ස්වභාවික...
ආරම්භක වේද දෝෂනිර්මාණ දෝෂපරිසර දෝෂහැසිරීමේ දෝෂඅනියම් දෝෂදෝෂවලින් තොර ගෙයක් සාදා ගැනීම, සාදාගත් ගෙයෙහි ජීවත් වීමට හැකි වීම, නිවෙස ආරක්ෂා කර ගැනීම...
“ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩනා – ඒ හිරු කිරණේ නැණ මල් පොඩි පිපුණා” යන ජනප්‍රිය ගීතය අප සියලු දෙනා අසා...
වාස්තු දෝෂ සඳහා පිළියම් යෙදූ නිවෙසක් හෝ වාස්තු නිවැරදි නිවෙසක් ශක්තිමය හෝ භෞතික වශයෙන් බලගැන්වීමක් සිදුකිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමටත් ප්‍රතිඵල...
මොනර පිහාටු පෙනුමෙන් අලංකාර වගේම වාස්තු විද්‍යාත්මකව බොහෝ ප්‍රයෝජනවත් යහපත් විශ්ව ශක්තීන් ආකර්ෂණය කර දෙන දෙවියන්ට ඉතා ප්‍රිය පූජනීය වස්තුවකි. සෑම...