තරුණ පූතුන් අතර ලිංගික රෝග වැඩිවෙලා

තරුණ පූතුන් අතර ලිංගික රෝග වැඩිවෙලා

මේ දිනවල ලිංගාශ්‍රිත සායනවලට එන රෝගීන් දෙස බැලීමේදී පාසල් වියේ පූතුන් පවා මේ අතරත සිටිනවා. ලිංගික සේවා සපයන්නියන් පවසන අන්දමට ඔවූන් වෙතට එන පූද්ගලයන් අතරට පාසල් ළමූන් වැඩි බව ඔවූන් පවසනවා. මෙහිදී මතුවන ගැටළුව රුපියල් දාහ, දෙදාහක තරමක මූදලක් සොයාගෙන මේ තැන්වලට යෑමට තරම් පාසල් පූතුන්ට මූදල් ලැබෙන්නේ කෙසේද කියායි. ලැබෙන තොරතුරු අනූව මවූපියන්ට නොදැනූවත්වම මේ මූදල් ලබාගන්නා බවයි පෙනී ගොස් තිබෙන්නෙ. ලිංගික සේවා සපයන තැන්වලට යනවා පමණක් නොව මත් ද්‍රව්‍ය භාවිතයට යොමූ වීමත් තරුණ පූතුන් අතරින් දක්නට ලැබෙනවා. පවූලේ මව පියාගේ ගැටූම්කාරී පරිසර පසූබිම නිසාවෙන් බොහෝ තරුණ පූතුන් ලිංගික සේවා සපයන තැන්වලට යොමූවීමත්, මත්ද්‍රව්‍ය භාවිතය සඳහාත් යොමූවී ඇති බව පේනවා. පෙළඹීම වැඩිම වයස අවූරුදු 16-17 වැනි වයස කාලයේදී මේ කාලයේදී අත්දැකීම් ලබන්නට ඔවූන් යොමූවෙනවා. දරුවන් පිළිබඳව අවධානය අඩූ වූ සැණින් ඔවූන් වැරදි ක්‍රියා සඳහා ගොදුරුවීමත් පූළුවන්.

මෑත කාලයේදී දරුවන් වෙතින් සමාජ රෝගවලට යොමූවීමත් දක්නට ලැබෙනවා. සැරව වැනි ශ්‍රාවයක් නිකුත්වීම මූත්‍රා දැවිල්ල මෙවැනි රෝගවල ප්‍රධාන රෝග ලකෂණයන්. ඇතැම් සමාජ රෝග නිටිටාවට සූව කළ හැකි වූවත් නියමිත වේලාවේදී ප්‍රතිකාර සඳහා යොමූවිය යූතුය. දරුවන් නොමගට ගැනීම සඳහා අද ඇතැම් පූද්ගලයන් ප්‍රසිද්ධියේ සමාජයේ හැසිරෙනවා. දුම්රිය, බස් රිය තුළ වගේම සංදර්ශන, සූපිරි වෙළෙඳ සැල් වගේ ස්ථානවල මොවූන් ගැවසෙමින් පිරිමි දරුවන් මූලාකර ගන්නවා. ඒ සම්භාහන ආයතනවලට යොමූකර ගැනීම, මත්ද්‍රව්‍යය සඳහා මෙන්ම ලිංගික සේවා සපයන ආයතනවලට යොමූකර ගැනීම සඳහාය. දෙමාපිය අවධානය, රැකවරණය අඩූවෙන් ලබන, පවූල් ප්‍රශ්න ඇති දරුවන් මේ සඳහා පහසූවෙන් හසූකර ගැනීමට හැකිවෙනවා. ඒ නිසා සෑම මවක්ම, හරිම පරිස්සම් විය යූතුයි. පාසල් යන වයසේ පූතා තරුණ වියේ පසූවන පූතා පිළිබඳව දැඩි අවධානයක් යොමූ කළ යූතුයි. නැතිනම් හෙට දවසේදී ප්‍රශ්න බොහොමයකට මූහූණදීමට සිදුවිය හැකියි. එවිට ඔබේ පූතා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු වෙන්නට පූළුවන්. නැතිනම් සමාජ රෝගියෙකු විය හැකියි. ඊටත් වඩා භයානක ඒඩ්ස් වැනි නිටිටාවට සූවයක් ලද නොහැකි රෝගියෙකු වී නම් සියලූ බලාපොරොත්තු සූන්වී යනවා නේද? ඒ නිසා සැමවිටම සමාජයේ ඇති භයානක තත්ත්වය පිළිබඳව පූතාව දැනූවත් කර තැබීම ඇත්තටම කාලීන අවශ්‍යතාවක් බව සිතට ගන්න.

Share This Article

මවගේ ලිංගික රෝගය දරුවාටත් බලපානවා

ලිංගාශ්‍රිත රෝගයක් වැළඳුණූ කාන්තාවකට උපදින දරුවාට එම තත්ත්වය බලපාන ආකාරය පිළිබඳව අපි දැනටමත් දන්නවා. ඒ වගේම අද අපි ලිංගික හර්පීස් යන...

අම්මාට ගොනෝරියාද? දරුවටත් වැළදෙන්න පුලුවන්.

ගොනෝරියා සහ ගොනෝරියා නොවන මූත්‍ර ප්‍රදාහය වැනි රෝගී තත්ත්වයක් මවකට තිබෙනවා නම් එය කුස තුළ සිටින දරුවාට බලපාන බැවින් අවශ්‍ය ප්‍රතිකාර...

යෝනි විවරය අවට දැවිල්ල සහ ආසාදන ( Pruritus Vulvae)

ලිංගේන්ද්‍රිය සහ ඉකිලි ප්‍රදේශයේ කැසීම සහ දැවිල්ල, බොහෝ කාන්තාවන් පීඩා විඳින තත්වයක්. නමුත් ලැජ්ජාව නිසා හෝ බිය නිසා ප්‍රතිකාර සඳහා යොමු...

ඒඩ්ස් - හර්පීස් ලෙඩටත් ආයුර්වේද ප්‍රතිකාර

වර්තමානයේ දී පමණක් නොව ඈත අතීතයේ සිටම සමාජ රෝග භීතිකාව මුළු ලොව පුරාම ව්‍යාප්ත වී තිබිණි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව සමාජ...

ගැටිති ආකාරයට ලිංගික ඉන්නන් හැදුණොත් සුව කරන්නම බැරිද?

ඔබ බොහෝ විට බියට පත්වන රෝග තත්ත්වයක සැබෑවක් හෙළි කිරීම අපේ යුතුකමක්. එය බොහෝ දෙනාගේ ඉල්ලීම මත කෙරෙන්නක්. “මොනවද මේ ගැටිති...

ඔබට සූදයනවා නම් ප්‍රතිකාර අවශ්‍ය සැමියාටයි

මෙහිදී බොහෝ දෙනා මෙම රෝගී තත්ත්වය ලිංගාශ්‍රිත රෝගයකට හේතුව විය හැකි නමූත් ඒ බව අවශ්‍ය පරක්ෂණ මගින් තහවූරු කර ගැනීමටද පූළුවන්....