ඔසප්වීම ප්‍රමාද කරගැනීම අපහසූ ද?
ළඟඳි විවාහ වීමට සිටින මාහට මාසික ඔසප්වීම නියමිත දිනට දින කීපයකට පෙර හෝ පසූ කිරීමට අවශ්‍යව ඇත. එය බෙහෙත් මගින් කළ හැකිද? එය විවාහ වී ඉක්මනින් දරුවෙකු පතන මා හට ගැටළුවක් වේද?
ළඟඳි විවාහ වීමට සිටින ඔබට අවශ්‍යව ඇත්තේ ඔසප් වීම පසූකර ගැනීමයි. මෙය එතරම් අපහසූ කාර්යයක් නොවේ. මේ සඳහා පවූල් සංවිධාන පෙත්ත ගත හැකියි. මේ පෙත්ත ඔබ බලාපොරොත්තු වන ආර්ථවයට කලින් ආර්ථවයේ සිට පාවිච්චි කිරීමෙන් ඔබට අවශ්‍ය දින වන විට මෙය තාවකාලිකව නවතාගත හැකිය. ඒ වගේම මිතුරි පැකටිටූවෙ තිබෙන දවස් 7 ක් පාවිච්චි කළ යූතු යකඩ පෙත්ත ගැනීමෙන් නැවත රුධිරය යෑම පටන් ගන්නවා.ඔබට මිටත් වඩා කරුණූ පැහැදිලව දෑන ගැනීමට අවශ්‍ය නම් වෛද්‍යවරයෙකු හමූවන්නෙ. මෙය එතරම් බැරෑරුම් කාර්යයක් ලෙස සිත්නන එපා.ඒ වගේම මෙම පෙති ගැනීමෙන් දරුවෙකු ඉක්මනින් ලබා ගැනීමට කිසිදු ආසාදන තත්ත්වයක් මින් හටගන්නේ නැහැ.
වෛද්‍යතුමනි, මම තිස්තුන් වියැති කාන්තාවක්මි. විවාහ වී වසර 7 කි. අපට තවම දරුවන් නොමැත. මගේ සැමියාගේ ධාතු පරීක්ෂණයක් කළ විට සරු...
මගේ සැමියාට ආශාවක් තියෙනවා මා වෙනත් කෙනෙකු සමග ලිංගිකව හැසිරෙන අයුරු බලාගන ඉන්න. එයින් තමයි ඔහු ලිංගිකව තෘප්තිමත් වුණේ. සමහර වෙලාවට...
අවූරුදු විසි දෙකක් වන අවිවාහක යූවතියක් වන මට ඇති ගැටලුව මෙයයි. වෛද්‍යතුමනි කලක සිට මගේ ඉකිලි ප්‍රදේශවල කැසීමෙන් බිබිලි ඇති වී...
කොන්දේ කැක්කුම සහ තුනටියේ වේදනාවට හේතුව ඔසප් වීම හා සම්බන්ධ ප්‍රශ්නයක්ද?වයස අවූරුදු 49 ක් වන මගේ ඔසප් වීම ක්‍රමයෙන් අඩූවෙමින් පවතී. මට...
ඇත්තට මේ “කුතුහලය“ වැදගත් දෙයක්ද?මේ කුතුහලය නොවන්නට ජීවයේ පැවැත්මක් නොවන්නට ඇති. මෙවන් දියුණුවක් නොවෙන්නට ඇති. මිනිසුන්ට ඇති කුතුහලය දනවන මතෘකා අතරේ...
අසභ්‍ය වීඩියෝ වලට ඉංගිරිසි බසින් පෝන් කියලා කියනවා. පෝන් කියන්නේ ඇමරිකාවේ කලකදි හොඳ බිස්නස් එකක් වුනා. ඒත් 2013 වගේ කාලේ ඉඳලා...