Biz Log
Classifields
Biz Log
Classifields

සීලවඩිච්චි

අවශ්‍ය ද්‍රව්‍යය :

  • හබල පෙති ග්‍රෑම් 100
  • කුරුම්බා ග්‍රෑම් 100
  • කුරුම්බා වතුර අඩු කොප්ප 2
  • සුල්තානා ග්‍රෑම් 50
  • සීනි හෝ හකුරු අවශ්‍ය ප්‍රමාණයට 

සාදා ගන්නේ මෙහෙමයි : 

හබල පෙති රැයක් පොගවා මිරිකන්න. කුරුම්බා වතුර, කුරුම්බා මද, හබල පෙති දමා බ්ලෙන්ඩ් කරන්න. සුල්තානා සෝදා මිරිකන්න. මේ සියල්ල සමග රස අනුව හකුරු මිශ්‍ර කර අයිස්ක්‍රීම් සමග හෝ ජෙලි සමග කෑමට ගන්න.

Share This Article

රස දිව පිනවන බතල ටොෆී

අවශ්‍ය ද්‍රව්‍ය : හොඳින් තම්බාගත් බතල කෝප්ප 1 යිසීනි කෝප්ප 1 1/2 යිකිරි පිටි මේස හැඳි 2 යිලුණු කුඩු ස්වල්පයක්වැනිලාරෝස හෝ කොළ...

ජෑම් බිස්කට්

අවශ්‍ය ද්‍රව්‍ය :පිටි ග්‍රෑම් 90බේකිං පවුඩර් තේ හැදි 1/2මාගරින් ග්‍රෑම් 60සීනි ග්‍රෑම් 60බිත්තර කහ මද 1වැනිලා තේ හැදි 1කජු ග්‍රෑම් 50ජෑම්...

කජු තල ටොෆී

තල වලින් හදන කෑම බොහෝම රසවත්. අවුරුදු කෑම මේසයට තවත් හොද රසකැවිලි වර්ගයක්.අවශ්‍ය ද්‍රව්‍ය :තල ග්‍රෑම් 200රට කජු ස්වල්පයක්හාල් පිටි ස්වල්පයක්පැණිකරදමුංගු...

අග්ගලා

ඉතිරි වන බත් අහක දාන එක සිංහල අපේ පුරුද්දක් නෙවෙයි. ඒ බත් වේලලා වුනත් නැවත ආහාරයට ගන්න පුළුවන් රසවත් කැවිලි වර්ගවකින්...

කැරට් හල්වා

ඉන්දියානු රසකැවිලි වර්ගයක තමයි කැරට් හල්වා කියන්‍‍නේ‍. හල්වා කියන එකේ ‍තේරුම රසකැවිලි කියන එකයි. කැරට් කන්න කැමති අයටමේ කැරට් හල්වා නම් රස බලන්න...