Biz Log
Classifields
Biz Log
Classifields

කැන්ඩි මින්ට්ස්


අවශ්‍ය ද්‍රව්‍ය : 

  • අයිසිං සීනි කෝප්ප 1ක්
  • ටින්කිරි මේස හැඳි දෙකක්
  • පෙපර් මින්ට් රසකාරක තේ හැඳි එකක්
  • කොළ පාට වර්ණ තේ හැඳි 01ක්

අයිසිං සීනි, ටින්කිරි, පෙපර් මින්ට් රසකාරක බඳුනකට දමන්න. ඉන්පසුව කොළ පාට හෝ ඔබ කැමැති වර්ණයකින් තේ හැන්දක් ද එකතු කර ගන්න.

වේගයෙන් බීට් කරන්න. විනාඩි කිහිපයක් හොඳින් මිශ්‍ර වනතුරු බීට් කරන්න.

විවිධ ආකාරයේ අච්චුවලට දමන්න.

පැය 24 ක් පුරා ශීතකරණයේ තබන්න.

උපුටා ගැනීම තරුණී

Share This Article