Biz Log
Classifields
Biz Log
Classifields

ක්‍රිස්මස් ජෙලි කැන්ඩි


අවශ්‍ය ද්‍රව්‍ය :

  • රස නොගැන්වූ ජෙලි
  • කැමැති වර්ගයකින් පලතුරු යුෂ
  • සීනි (අවශ්‍ය පමණ)
  • ලෙමන් යුෂ

සාදන ක්‍රමය :

  • බඳුනක් ගෙන ජෙලටින් සහ සීනි, පලතුරු යුෂ එයට දමන්න.
  • විනාඩි පහක් පමණ රත් කර උෂ්ණත්වය අඩු කරන්න.
  • ජෙලටින් දිය වූ පසු ලෙමන් යුෂ එකතු කරන්න.
  • විවිධ හැඩයේ අච්චුවලට දමා ශීතකරණයේ තබන්න.

උපුටා ගැනීම තරුණී

Share This Article