ජම්බූ ජෑම්
අවශ්‍ය ද්‍රව්‍ය :
- පිණි ජම්බූ, රතු ජම්බූ, වඩාත් සූූදුසූය. ජම්බූ දෙකට පලා සෝදා දිය බේරෙන්නට හැර සිහින්ව කපා ගන්න.
- සීනි
- කරඳ මූංගු ඇට 2 ක්
- කරාබූ නැටි ඇට 2 ක්
- වතුර
- අවශ්‍ය නම් රෝස වතුර.
මේ සියල්ල එකට දමා මදගින්නේ උයා යන්තමින් ඝන වීගෙන එන විට ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හැර බෝතල්වල දමා ගන්න.