චොක්ලට් ෆජ්
බොහෝම පහසුයි. ඔබ කිරි ටොෆී හදනවා වගේමයි. ඒත් රස නම් ඊට වඩා වෙනස්.
අවශ්‍ය ද්‍රව්‍ය :
- මිල්ක් මේඩ් ග්‍රෑම් 400
- අයිසින් සීනි කෝප්ප ½
- කජු කෝප්ප 1
- පිටි මේස හැදි 2
- කොකෝවා පවුඩර් ¼
සාදා ගන්නා ක්‍රමය :
කජු ඇරෙන්න අනෙක් සියලු දේ එකට දමා මද ගින්නේ උණුගන්න. එය පදමට ඝණ වන විට එයට කජු එක් කර තැටියකට දමා අවශ්‍ය ලෙස කපා ගන්න.