Biz Log
Classifields
Biz Log
Classifields

කොකනට් බර්ෆි

කොකනට් බර්ෆි

තවත් ලෙසීයෙන්ම සකසා ගත හැකි කුඩා දරුවන් ආසම කෑමක්.


අවශ්‍ය ද්‍රව්‍ය :

  • ඩෙසිකේටඩ් කොකනට් ග්‍රෑම් 350
  • මිල්ක්මේඩ් ග්‍රෑම් 400
  • කජු ග්‍රෑම් 100

සාදා ගන්නා ක්‍රමය :

පොල් වලට මිල්ඩ් මේඩ් හා කජු එක් කර මෘදු තලපයක් හදාගෙන බෝල හදාගන්න.

Share This Article

තල කැරලි

අවුරුද්දට පුරුද්දට වගේ තල කැරලි අනිවාර්යෙන් තියනවා. ඒ තල කැරලි මේ අළුත් අවුරුද්දේ නිවසේම සකසා ගන්න ඔබ කැමතිද?අවශ්‍ය ද්‍රව්‍ය :සෝදා පිරිසිදු...

රසවත් තල ටොෆි

අවශ්‍ය ද්‍රව්‍ය :තල ග්‍රෑම් 100සීනි ග්‍රෑම් 200 වතුර කෝප්ප 1/3 වැනිලාසාදා ගන්නා ක්‍රමය :පළමුව තල ‍හොදින් සෝදා ගරා වියළා ගන්න. භාජනයකට සීනි දමා...

ජම්බූ ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය : පිණි ජම්බූ, රතු ජම්බූ, වඩාත් සූූදුසූය. ජම්බූ දෙකට පලා සෝදා දිය බේරෙන්නට හැර සිහින්ව කපා ගන්න.සීනි කරඳ මූංගු...

පොල් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :ගා ගත් පොල් ග්‍රෑම් 400ක්සීනි ග්‍රෑම් 500ක්බැදගත් රුලං ග්‍රෑම් 100ක්වතුර කෝප්ප 2 1/2ක්පාන් පිටි ග්‍රෑම් 175ක්වියළි මිදි ග්‍රෑම් 50ක්රටඉඳි...

‍රෝයල් අයිසින්

ඔන්න තවත් අයිසින් කරන විදිහක් තමයි ‍රෝයල් අයිසින් කියන්නේ. ‍මේ ‍රෝයල්අයිසින් එක භාවිතා කරන්නේ ‍මෝස්තර සදහා.අවශ්‍ය ද්‍රව්‍ය :ශීතකරණ‍යේ ‍නොදැමූ බිත්තර සුදුමද...

කැරට් හල්වා

ඉන්දියානු රසකැවිලි වර්ගයක තමයි කැරට් හල්වා කියන්‍‍නේ‍. හල්වා කියන එකේ ‍තේරුම රසකැවිලි කියන එකයි. කැරට් කන්න කැමති අයටමේ කැරට් හල්වා නම් රස බලන්න...