ගොටු කොළ කැඳ

ගොටු කොළ කැඳ


අවශ්‍ය ද්‍රව්‍ය : 

  • පිරිසිදු කරගත් ගොටුකොළ ග්‍රෑම් 400 
  • කැකුළු හාල් ග්‍රෑම් 100 
  • සුදුළූනු බික් කිහිපයක් 
  • ලුණු අවශ්‍ය පමණ 
  • වතුර කෝප්ප 3 
  • පොල්කිරි කෝප්ප 2

සාදා ගන්නා ක්‍රමය :

සාමාන්‍ය බතක් පිසින ආකාරයට වඩා තරමක් වැඩිපුර වතුර දමා බත් බෙරි වෙනතුරු තම්බා ගන්න. ගොටුකොල වලට වතුර දමා කොටා මිරිකා ගන්න. හාල් තැම්බෙන විට සුදුළූනු එකතු කර හැන්දෙන් පොඩි කරගන්න. පොල්කිරි දමා උතුරන විට කොළ ඉස්ම මිශ්‍ර කර ගන්න. විනාඩි 2ක් පමණ හොදින් හැඳි ගා ලුණු එක්කර ලිපෙන් බා පිළිගන්වන්න.

Share This Article

ගොටු කොළ කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය : පිරිසිදු කරගත් ගොටුකොළ ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු බික් කිහිපයක් ලුණු අවශ්‍ය පමණ වතුර කෝප්ප 3 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය :සාමාන්‍ය...

මාළු සුප්

අවශ්‍ය ද්‍රව්‍ය :මාළු ග්‍රෑම් 200(සුදු පැහැති මාළු වර්ගයක්) මාළු ස්ටෝක් ලීටර් 1 තක්කාලි 50g බටර් තේ හැඳි 1 සේර ස්වල්පයක් බීළූණුගෙඩි 01 සැල්දිරි ග්‍රෑම් 10 සුදුළූණු ග්‍රෑම්...

ඉරමුසු කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය : පිරිසිදු කරගත් ඉරමුසු ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු බික් කිහිපයක් ලුණු අවශ්‍ය පමණ වතුර කෝප්ප 3 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය : සාමාන්‍ය...

බීට් සුප්

එක් අයෙකුට අවශ්‍ය ප්‍රමාණයන් දක්වා ඇත. අවශ්‍ය ද්‍රව්‍ය  :ලොකු බීට් රූට් එකක්ග්‍රීන් ඇපල් ගෙඩි බාගයක්රතු බෙල් පෙපර් ගෙඩි බාගයක්ළුණුගෙඩි කාලක් පමණසැල්දිරි...

නිවිති සුප්

අවශ්‍ය ද්‍රව්‍ය : නිවිති ග්‍රෑම් 500පාන් පිටි ග්‍රෑම් 100බටර් ග්‍රෑම් 50කිරිපිටි තේ හැඳි 4එළවළු තම්බපු වතුර ලීටර් 1 1/2ලුණු හෝ ගම්මිරිස් පදමටසාදා...

පොල්පලා කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය : පිරිසිදු කරගත් පොල්පලා ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු බික් 2-3 ලුණු අවශ්‍ය පමණ වතුර කෝප්ප 3 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය : සාමාන්‍ය...