තක්කාලි සුප්
- ඉදුණු තක්කාලි ග්‍රෑම් 500
- හීනියට කපා ගත් ලොකු ළුෑණු ගෙඩි 1/2
- එළවළු තෙල් තේ හැඳි 02
- කපා ගත් සුදු ළුෑනු බික් 04
- ලූණු ගම්මිරිස් පදමට
- හිනියට කපාගත් මින්ච් කොළ 6 - 7
- වතුර කෝප්ප 04
සාදන ක්‍රමය :
තක්කාලි හොඳින් සෝදා පිරිසිදු කර උඩින් කතිරයක් ආකාරයට පිහියකින් පොඩි කැපුමක් දමා එය උණු වතුරට දමා විනාඩි 2 - 3 කින් පිටතට ගෙන උඩ පොත්ත ඉවත් කර ගන්න. ඉන්පසු පිහියකින් කැබැලිවලට කපා ගන්න. සුදුසු භාජනයක් ලිප තබා එයට තෙල් එක්කර රන්වන් පාට වන විට සියලූම ද්‍රව්‍ය දමා විනාඩි 2 -3 ක් තෙමිපරාදු කර ගන්න. එයටම වතුර එක්කර හැඳිගාමින් පිස ගන්න. ලිපෙන් ඉවත් කර නිවෙන්නට හැර හොඳින් බ්ලෙන්ඩර් කර පෙරා නැවතත් රත්කර බීමට ගන්න.
එක් අයෙකුට අවශ්‍ය ප්‍රමාණයන් දක්වා ඇත. අවශ්‍ය ද්‍රව්‍ය :ලොකු බීට් රූට් එකක්ග්‍රීන් ඇපල් ගෙඩි බාගයක්රතු බෙල් පෙපර් ගෙඩි බාගයක්ළුණුගෙඩි කාලක් පමණසැල්දිරි...
අවශ්‍ය ද්‍රව්‍ය : පිරිසිදු කරගත් පොල්පලා ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු බික් 2-3 ලුණු අවශ්‍ය පමණ වතුර කෝප්ප 3 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය : සාමාන්‍ය...
අවශ්‍ය ද්‍රව්‍ය : පාන්පෙති 3-4 බටර් ටිකක් බිත්තරයක් දියකරගත් පිටිකිරි හෝ කල්කිරි ටිකක් මස් හෝ මාළු තම්බාගත් වතුර ලීටරයක් පමණ චීස් කැබැල්ලක් ලුණු කුඩු හා ගම්මිරිස් කුඩු ස්වල්පයක්සාදා...
අවශ්‍ය ද්‍රව්‍ය :කිතුල්පිටි ග්‍රෑම් 50 ලුණු තේ හැඳි 1 වතුර කෝප්ප 6 මිටිකිරි කෝප්ප 2 සීනි (අවශ්‍ය නම්) මේස හැඳි 2සාදා ගන්නා ක්‍රමය : කිතුල් පිටි...
අවශ්‍ය ද්‍රව්‍ය : නිවිති ග්‍රෑම් 500පාන් පිටි ග්‍රෑම් 100බටර් ග්‍රෑම් 50කිරිපිටි තේ හැඳි 4එළවළු තම්බපු වතුර ලීටර් 1 1/2ලුණු හෝ ගම්මිරිස් පදමටසාදා...
අවශ්‍ය ද්‍රව්‍ය :අල ග්‍රෑම් 100 බෝංචි ග්‍රෑම් 150 කැරට් ග්‍රෑම් 50 ගෝවා ග්‍රෑම් 50 සුදු ළුෑනු බික් 04 රතු ළුෑණු ගෙඩි 04 ගෝවා මල් ග්‍රෑම් 50 ලුණු පදමට දෙහි...