දුඹුරු සීනි සමඟ සැමන් මිරිසට
අවශ්‍ය ද්‍රව්‍ය :
- සැමන් ටින් එකක්
- දුඹුරු සීනි ස්වල්පයක්
- මිරිස් කුඩු මේස හැන්දක්
- ලුණු තේ හැන්දක්
- කුඩු කරගත් ගම්මිරිස් තේ හැඳි බාගයක්
සාදන ක්‍රමය :
ෆැරන්හයිට් අංශක 400ක උෂ්ණත්වයට උඳුන රත් කර ගන්න. ට්‍රේ එකට ෆොයිල්
කොළයක් අතුරා එහි සැමන් පෙති අතුරාගන්න. කුඩා බඳුනකට දුඹුරු සීනි,
මිරිස් කුඩු, ගමමිරිස් කුඩු සහ ලුණු මිශ්‍ර කර ෆොයිල් කොළය මත අතුරා ගත්
සැමන් පෙති මත හොඳින් තවරගන්න. දැන් විනාඩි 5 -10 අතර කාලයක් මඳ
ගින්නෙන් පිස ගන්න.