Tropi colada
ඉතාම පෝෂදායී පානයකි. උදෑසන Work out කිරීමෙන් අනතුරුව වුවද මෙවන් පානයක් සකස් කර පානය කිරීමෙන් දවසම ප්‍රබෝධජනක වනු ඇත.
අවශ්‍ය ද්‍රව්‍ය :
- ඉදුණු කෙසෙල් ගෙඩි 02
- පොල් කිරි මිලි ලීටර් 50
- අන්නාසි යුෂ මිලිලීටර් 100
සාදන ආකාරය :
ඉහත සියල්ල එකට දමා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. අනතුරුව මෙය පානය කිරීමට සුදුසු වේ.