කොට්ටපොල් සම්බෝලය
අවශ්‍ය ද්‍රව්‍ය :
කොට්ටපොල් ගෙඩි 1
ගම්මිරිස් ඇට ටිකක්
උම්බලකඩ කැබලි කීපයක්
දෙහි යුෂ
වියලි මිරිස්
රතුළූණු
සාදා ගන්නා ක්‍රමය :
කොට්ට පොල් ගෙඩිය සිහින්ව පෙති ලෙස කපාගන්න. මිරිස් කරල් වල නැටි කඩා ලුණුද සමග හොදට වන්ගෙඩියේ දමා සිහින් වන්නට කොටාගන්න. දැන් එය ඉවතට ගෙන පසෙකින් තබන්න. මීලගට රතුළූණු ටික සුද්දකර සෝදාගන්න. දැන් වන්ගෙඩියට කොට්ට පොල් කැබලි දමා රතුළූණුද එකතුකර හොදින් කොටාගන්න. දැන් කලින් කොටා ඉවතටගත් මිශ්‍රණයද එකතුකර ඒවා නැවත මිශ්‍රවන ලෙස හොදට කොටාගන්න. ඉන්පසු පිටතට ගෙන දෙහි ඇඹුල් එකතු කරන්න.
අවශ්‍ය ද්‍රව්‍ය : හුලංකීරිය අල කීපයක්හාල්මැස්සන් ටිකක් සුදුළූණු බික් කීපයක් රතුළූණු ටිකක් තුනපහ, කහ හා ගම්මිරිස් කුඩු අවශ්‍ය පමණට ලුණු රස අනුව කරපිංචා...
අවශ්‍ය ද්‍රව්‍ය : සැමන් 100 අල 150 ලොකු ළුණු 100 මාළු මිරිස් කරල් 10 ලුනු ගම්මිරිස් කරපිංචා දෙහි පාන්පිටි 100 විස්කෝත්තු කුඩු...
අවශ්‍ය ද්‍රව්‍ය : කරවල ග්‍රෑම් 250 අමූ මිරිස් ග්‍රෑම් 25 ඉඟුරු කැබැල්ලක් (සිහින් තීරු කැපූ) කබලේ බැද කුඩූ කරගත් කොත්තමල්ලි...