Biz Log
Classifields
Biz Log
Classifields

කාමරංගා ව්‍යාංජනය

අවශ්‍ය ද්‍රව්‍ය : කාමරංගා ගෙඩි කීපයක් රතුළූණු ගෙඩි කීපයක් උම්බලකඩ, අමු මිරිස්, කහ, තුනපහ, සුදුළූණු, කරපිංචා, රම්පේ අවශ්‍ය තරමට සීනි ස්වල්පයක් පොල් කිරි ස්වල්පයක් හා ලුණු ස්වල්පයක් සාදා ගන්නා ක්‍රමය : කාමරංගා ගෙඩි හොදින් සෝදා සිහින්ව රවුම් ලෙස කපාගන්න. දැන් ඒවා ලුණු ටිකක් දමා මිරිකා ගන්න. දැන් එය පසෙකින් තබා රතුළූණු, අමු මිරිස්, කරපිංචා රම්පේ සිහින්ව කපාගන්න. තෙල් ටිකක් ලිපතබා දපාගත් ළූණු රම්පේ ආදිය දමා බැදෙන්නට හරින්න. එය බැදෙන විට මිරිකාගත් කාමරංගා වලට මිරිස්, තුනපහ, කහ, ලුණු දමා අතගා තෙලට දමන්න. තෙලෙන් තැම්බීගෙන එනවිට මිටි කිරි ටික සහ සීනි දමා හිදවා ගන්න. දයවැඩියාවට හා අධික රුධිර පීඩනයට මෙය ඉතා යෝග්‍ය බව පැවසේ.

Share This Article

කෙසෙල් මුව සම්බොලේ

අවශ්‍ය ද්‍රව්‍ය : ලපටි කෙහෙල් මුවක් හීනියවට ගා ගත් පොල් මිටක් පමන උම්බලකඩ කුඩු ටිකක් රතු ලූණු ටිකක් සිහින්ව කපා ගත් අමු මිරිස්...

ඉන්දියානු රසට කඩල කරියක්

අවශ්‍ය ද්‍රව්‍ය : කඩල කෝප්ප 02කුඩා තක්කාලි ගෙඩියක්ලියාගත් රතු ලූණු ගෙඩි 5තලාගත් සුදු ලූණු බික් 2අමු මිරිස් කරල් 2ක් ඇලයට කපාගන්නඅමු තුනපහ...

බණ්ඩක්කා කඩල මිශ්‍ර කරිය

අවශ්‍ය ද්‍රව්‍ය : කඩල ග්‍රෑම් 250ක්ළපටි බණ්ඩක්කා ග්‍රෑම් 250ක්තක්කාලි ගෙඩි 4 - 5ක්රම්පේ, කරපිංචා අවශ්‍ය ප්‍රමාණයට ගන්නඅමු මිරිස් කරල් 2 - 3ක්රතුලුනූ...

කට්ල්ෆිශ් බීන්ස්

අවශ්‍ය ද්‍රව්‍ය :රවුමට කපා ගත් දැල්ලො ග්‍රෑම් 100කපා ගත් බෝංචි ග්‍රෑම් 100කපා ගත් ළූණු ගෙඩි 1කපා ගත් තක්කාලි ගෙඩි 2තලා ගත්...