Biz Log
Classifields
Biz Log
Classifields

අලූ කෙසෙල් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය : අලු කෙසෙල් ග්‍රෑම් 500 සෝයා තෙල් මේස හැඳි 4 (බැදගැනීමට) උම්බලකඩ මේස හැඳි 1 කපාගත් රතු ළුෑනු මේස හැඳි 2 අමු මිරිස්‌ කරල් 2 (කපාගත්) කරි පවුඩර් තේ හැඳි 1/2 මිරිස්‌ කුඩු තේ හැඳි 1/2 දෙහි බෑයක්‌ පොල් වතුර කෝප්ප 1 වතුර කෝප්ප 1 කහ කුඩු ලුණු කරපිංචා සාදන ක්‍රමය : අලු කෙසෙල් පොතු හැර අඟල් 2 පමණ කැබලිවලට කපාගන්න. දෙහි යුෂ අතගා සෝදා ගන්න. තෙල් රත්වෙන්නට තබා කෙසෙල් ටික බැදගන්න. රන්වන් පැහැවන තුරු බදින්න. කෙසෙල් හැර ඉතිරි සියල්ල පොල් වතුර සමග එකතු කරන්න. භාජනය වසා මිනිත්තු කීපයක්‌ පිසගන්න. බැදගත් කෙසෙල් එකතු කර ලිප අඩුකරන්න. ඉස්‌ම තිබියදි ලිපෙන් ඉවතට ගන්න.

Share This Article

‍පොළොස් තෙම්පරාදුව

අවශ්‍ය ද්‍රව්‍ය :තම්බාගත් ‍පොළොස් මිරිස් කුඩු මේස හැඳි 2 ලුණු කරපිංචා රම්පේ රතුලූනු ස්වල්පයක් ‍පොල්තෙල් බෝතල් 1/8සාදන ක්‍රමය : ‍පොළොස් තම්බා කටුව...

සැමන් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය  : පොඩි සැමන් ටින් 1උකු පොල්කිරි කෝප්ප 1/4කුඩාවට කපාගත් රතු ලූණු හා අමු මිරිස්කුඩා තක්කාලි ගෙඩි 01තලාගත් සුදු ලූණු බික්...

ඉන්දියානු රසට කඩල කරියක්

අවශ්‍ය ද්‍රව්‍ය : කඩල කෝප්ප 02කුඩා තක්කාලි ගෙඩියක්ලියාගත් රතු ලූණු ගෙඩි 5තලාගත් සුදු ලූණු බික් 2අමු මිරිස් කරල් 2ක් ඇලයට කපාගන්නඅමු තුනපහ...