බණ්‌ඩක්‌කා කරිය
අවශ්‍ය ද්‍රව්‍ය :
බණ්‌ඩක්‌කා ග්‍රෑම් 250
උළුහාල් තේ හැඳි 1/4
අබ තේ හැඳි 1/3
මහදුරු තේ හැඳි 1/8
සෝයා තෙල් මේස හැඳි 1
සූදුරු තේ හැඳි 1/8
ලොකු ළුෑනු තේ හැඳි 1/4
කහ කුඩු ස්‌වල්පයක්
ලුණු ස්‌වල්පයක්
දෙහි බෑයක යුෂ
සාදා ගන්නා ක්‍රමය :
බණ්‌ඩක්‌කා බූව ඉවත්වීමට බුරුසුවකින් පිස දමන්න. පසුව සෝදාගෙන ඉහල හා පහල දෙකෙලවර කපා ඉවත් කරන්න. අවශ්‍ය ප්‍රමාණයට කපාගන්න. තෙල් රත්වීමට තබන්න. අබ දමා බදින්න. එයට උළුහාල්, මහදුරු, සූදුරු එකතු කර ගින්දර අඩුකරන්න. ළුෑනු දමා බදින්න. බැදුන පසු මිරිස් කුඩු, කහ කුඩු දමා බණ්‌ඩක්‌කා එකතු කරන්න. ලුණු එකතු කර කලවම් කරන්න. භාජනය වසා ගින්දර අඩුකර බණ්‌ඩක්‌කා තැම්ඛෙන තුරු පිසගන්න. ලිපෙන් ඉවතට ගෙන දෙහි එකතු කරන්න.
අවශ්‍ය ද්‍රව්‍ය : පොඩි සැමන් ටින් 1උකු පොල්කිරි කෝප්ප 1/4කුඩාවට කපාගත් රතු ලූණු හා අමු මිරිස්කුඩා තක්කාලි ගෙඩි 01තලාගත් සුදු ලූණු බික්...
අවශ්‍ය ද්‍රව්‍ය : ලපටි කෙහෙල් මුවක් හීනියවට ගා ගත් පොල් මිටක් පමන උම්බලකඩ කුඩු ටිකක් රතු ලූණු ටිකක් සිහින්ව කපා ගත් අමු මිරිස්...
අවශ්‍ය ද්‍රව්‍ය :තම්බා ගත් බෝංචි ග්‍රෑම් 100සුදු ළූණු ගෙඩි 1විනාකිරි මේස හැඳි 1මස්ටර්ඩ් ක්‍රීම් මේස හැඳි 1මී පැණි මේස හැඳි 1ලුණු...
අවශ්‍ය ද්‍රව්‍ය : දික් අතට කපාගත් බෝංචි ග්‍රෑම් 150තලාගත් සුදුළූණු බික් 2චොප්කරගත් රතුළූණු ගෙඩි 2තලාගත් ඉඟුරු තේ හැඳි 1/2රම්පේ හා කරපිංචාලුණු...