අල කරියක්
අවශ්‍ය ද්‍රව්‍ය :
අල ග්‍රෑම් 500
කපාගත් තක්‌කාලි ගෙඩි 1
ලොකු ළුෑනු ගෙඩි 1 (කපාගත්)
සුදු ළුෑනු බික් 2
අබ තේ හැඳි 1/8
ඉගුරු කැබැල්ලක්
කුරුඳු කැබැල්ලක්
සෝයා තෙල් මේස හැඳි 1
කහ
ලුණු
සාදා ගන්නා ක්‍රමය :
අල තම්බාගන්න. පොතු හැර කොටු කපන්න. ඉගුරු, සුදු ළුෑනු එකට තලාගන්න. තෙල් රත් වෙන්නට තබන්න. අබ එකතු කරන්න. අබ බැදෙන විට සුදු ළුෑනු, ඉඟුරු එකතු කරන්න. එයටම ලොකු ළුෑනු දමන්න. අල, තක්‌කාලි , කහ කුඩු , කුරුඳු , ලුණු ද දමා පිසගන්න. හොඳින් කලවම් කරන්න. භාජනය වසා උයා ගන්න. අවශ්‍ය නම් වතුර ස්‌වල්පයක් එකතු කරන්න.
අවශ්‍ය ද්‍රව්‍ය : කැකිරි ග්‍රෑම් 500 ගා ගත් පොල් ග්‍රෑම් 50 කුරුඳුපොතු කැබලි 2 කරපිංචා ඉති 2 කහ කුඩු තේ හැඳි 1...
අවශ්‍ය ද්‍රව්‍ය : කපා ගත් බෝංචි ග්‍රෑම් 100බටර් මේස හැඳි 2කපා ගත් සුදුළූණු බික් 6-7සෝයා සෝස් මේස හැඳි 2ලුණු හා ගම්මිරිස්...
අවශ්‍ය ද්‍රව්‍ය :බෝංචි ග්‍රෑම් 100පාන් පිටි කෝප්ප 1බිත්තර 2කිරි කෝප්ප 1/2ලුණු හා ගම්මිරිස් කුඩුඔලිව් තෙල් මේස හැඳි 2පාන් කුඩු කෝප්ප 1සාදා...