Biz Log
Classifields
Biz Log
Classifields

පැෂන් පෘට් කොළ මැල්ලූම

අවශ්‍ය ද්‍රව්‍යය : පැෂන් පෘට් කොළ අවශ්‍ය පමණ අමු මිරිස් ගා ගත් පොල් ස්වල්පයක් රතු ළුෑණු ලූණු, දෙහි යුෂ අවශ්‍ය පමණ සාදා ගන්නේ මෙහෙමයි : සෝදා ගත පැෂන් පෘට් කොළ සිහින්ව ලියා ගන්න. එයටම ලියා ගත් රතු ළුෑණු, අමුමිරිස්, පොල් සහ ලූණුද එක්කර හොදින් මිශ්‍ර කරන්න. දැන් ලිප තබා මලවා ගන්න. ඉන්පසු ලිපෙන් බා දෙහි යුෂ මිශ්‍ර කර ආහාරයට ගන්න. පලා වර්ග මැලවිමේදී ඉතා අඩුවෙන් මැලවීමට වග බලා ගන්න.

Share This Article

වදමල් මාළුවක්

අවශ්‍ය ද්‍රව්‍ය : පොකුරු වදමල් උම්බලකඩ රතුළූණු කරපිංචා මිටිකිරි දෙහියුෂ හා ලුණු අවශ්‍ය පමණට සාදා ගන්නා ක්‍රමය : මලේ නැට්ට සහ මනි පත්‍රිකා ගලවා...

කෙසෙල් මුව සම්බොලේ

අවශ්‍ය ද්‍රව්‍ය : ලපටි කෙහෙල් මුවක් හීනියවට ගා ගත් පොල් මිටක් පමන උම්බලකඩ කුඩු ටිකක් රතු ලූණු ටිකක් සිහින්ව කපා ගත් අමු මිරිස්...

සැරට මිරිසට බීෆ් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය :පොඩි කෑලි කපාගත් බීෆ් ග්‍රෑම් 500ක්තෙල් මේස හැඳි 5ක්චොප් කරගත් සුදුලූනු තේ හැඳි 2ක්චොප් කරගත් ලූනු ගෙඩියක්කුරුඳු පොතු කෑල්ලක්කහ...