කජු සලාදය
අවශ්‍ය ද්‍රව්‍යය :
කජු ග්‍රෑම් 100 පමණ
කැරට් සාමාන්‍ය අල ගෙඩි 2
ගෝවා ග්‍රෑම් 120
හොඳින් පැසී ඇති පොඩි කොමඩු ගෙඩි 1
හොදින් පැසී ඇති අන්නාසි ගෙඩි 1
ලූණු, ගම්මිරිස් අවශ්‍ය පමණ
සෝයා සෝස් ස්වල්පයක්
සාදා ගන්නේ මෙහෙමයි :
පළමුව එළවළු සෝදා තම්බා ගන්න. පසුව තමාට කැමති ආකාරයට කපා ගන්න. කොමඩු හා අන්නාසි පොතු හැර කපා ගන්න. සියල්ල එකට මිශ්‍ර කර රසවත් කජු සලාදය සාදා ආහාරයට ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය :තම්බාගත් මැකරෝනි කෝප්ප 1හීනියට දිගට කපාගත් බෝංචි ග්‍රෑම් 100ලියාගත් ළූණු ගෙඩි 1කපාගත් අමුමිරිස් කරල් 2කරපිංචා ටිකක්ලුණුකහකුඩු තේ හැඳි 1/2අබ...
අවශ්‍ය ද්‍රව්‍ය : කපා ගත් බෝංචි ග්‍රෑම් 100බටර් මේස හැඳි 2කපා ගත් සුදුළූණු බික් 6-7සෝයා සෝස් මේස හැඳි 2ලුණු හා ගම්මිරිස්...
අවශ්‍ය ද්‍රව්‍ය :රවුමට කපා ගත් දැල්ලො ග්‍රෑම් 100කපා ගත් බෝංචි ග්‍රෑම් 100කපා ගත් ළූණු ගෙඩි 1කපා ගත් තක්කාලි ගෙඩි 2තලා ගත්...
විශේෂ අවස්ථාවකදී කුකුල් මස් කියන්නේ මේසයට අනිවාර්ය අංගයක්. හැමදාම හදන කුකුල් මස් කරියක් වෙනුවට අමුත්තන්ට පිළිගන්වන්න වෙනසකටත් එක්ක අද චිකන් කුරුමා...
අවශ්‍ය ද්‍රව්‍ය : පොකුරු වදමල් උම්බලකඩ රතුළූණු කරපිංචා මිටිකිරි දෙහියුෂ හා ලුණු අවශ්‍ය පමණට සාදා ගන්නා ක්‍රමය : මලේ නැට්ට සහ මනි පත්‍රිකා ගලවා...