Biz Log
Classifields
Biz Log
Classifields

අන්නාසි මාලූව

අවශ්‍ය ද‍්‍රව්‍ය (අට දෙනෙකුට සඳහා) අමූ අන්නාසි ග‍්‍රෑම් 500 යි අමූ මිරිස් කරල් 2 යි කොත්තමල්ලි කුඩූ තේ හැඳි 1 යි කුරුඳු පොත්තක් ලූණූ කුඩූ තේ හැඳි 1 1/2 යි ළුෑනූ අවූන්ස 2 යි සූදුරු කුඩූ තේ හැඳි 1 යි අඹරාගත් අබ තේ හැඳි 1 1/2 පළමූව සහ දෙවනූව මිරිකාගත් පොල් කිරි අවූන්ස 10 යි කරපිංචා ස්වල්පයක් සාදන ක‍්‍රමය අන්නාසි ගෙඩියේ පොත්ත ඉතා හොඳින් කපා ඉවත් කර අගල් 3·4 වන සේ හතරැස් කොටූ කපා ගන්න. ළුෑනූ සහ අමූ මිරිස් සිහින්ව ලියාගන්න. පසූව සියලූම ද‍්‍රව්‍යයන් හොඳින් එකට මිශ‍්‍රකර ලිප තබා උතුරන්නට ගත් පසූව මදගින්නේ අන්නාසි කරිය හොඳින් පිසෙන තුරු තබා පාවිච්චියට ගන්න.

Share This Article

කට්ල්ෆිශ් බීන්ස්

අවශ්‍ය ද්‍රව්‍ය :රවුමට කපා ගත් දැල්ලො ග්‍රෑම් 100කපා ගත් බෝංචි ග්‍රෑම් 100කපා ගත් ළූණු ගෙඩි 1කපා ගත් තක්කාලි ගෙඩි 2තලා ගත්...

කිරි කජු මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය :කජු ග‍්‍රෑම් 300රතු ළුණු ගෙඩි 2 ( සිහින්ව ලියා )අමුමිරිස් කරල් 2 ( සිහින්ව ලියා )සුදු ළුණු ගෙඩි 3...

චිකන් කුරුමා

විශේෂ අවස්ථාවකදී කුකුල් මස් කියන්නේ මේසයට අනිවාර්ය අංගයක්. හැමදාම හදන කුකුල් මස් කරියක් වෙනුවට අමුත්තන්ට පිළිගන්වන්න වෙනසකටත් එක්ක අද චිකන් කුරුමා...