අන්නාසි සම්බෝල
අවශ්‍ය ද්‍රව්‍යය :
මඳක් ඉදුණු සාමාන්‍ය අන්නාසි ගෙඩියක්
විනාකිරි තේ කෝප්ප 1/4
අබ තේ හැදි 1
ගම්මිරිස් කුඩු ටිකක්
සුදුළුෑණු බික් දෙකක් පමණ
මිරිස් කුඩු අවශ්‍ය පමණ
අමු ඉඟ=රු කැබැල්ලක්
ලූණු අවශ්‍ය පමණ
සාදා ගන්නේ මෙහෙමයි :
පළමුව අන්නාසි ගෙඩිය පොතු හැර කුඩා කැබලි වලට කපා ගන්න. ඉඟ=රු, අබ, සුදුළුෑණු විනාකිරි වලින් අඹරා ගම්මිරිස් කුඩු අවශ්‍ය පමණ එකතු කරන්න. ලූණු කුඩුද දමා සියල්ල එකට මිශ්‍ර කරන්න. ඉතා රසවත් සම්බෝලයකි.
අවශ්‍ය ද්‍රව්‍ය : කපා ගත් බෝංචි ග්‍රෑම් 100බටර් මේස හැඳි 2කපා ගත් සුදුළූණු බික් 6-7සෝයා සෝස් මේස හැඳි 2ලුණු හා ගම්මිරිස්...
අවශ්‍ය ද්‍රව්‍ය :තම්බාගත් පොළොස් මිරිස් කුඩු මේස හැඳි 2 ලුණු කරපිංචා රම්පේ රතුලූනු ස්වල්පයක් පොල්තෙල් බෝතල් 1/8සාදන ක්‍රමය : පොළොස් තම්බා කටුව...
අවශ්‍ය ද්‍රව්‍ය : මදටිය දළු ටිකක් මිරිස් කුඩු හා තුනපහ කුඩු ස්වල්පය බැගින් ගොරකා ස්වල්පයක් උම්බලකඩ ස්වල්පයක් කහ කුඩු ස්වල්පයක් රත්ළූණු අවශ්‍ය...
අවශ්‍ය ද්‍රව්‍ය : කුඩා පොලොස් ගෙඩියක් කැකුළු හාල් මේස හැඳි 2 මුං ඇට මේස හැඳි 2 කොත්තමල්ලි මේස හැඳි 1 වියළි මිරිස් කරල් 3 (කැබලි කඩා) සූදුරු...