Biz Log
Classifields
Biz Log
Classifields

වට්ටක්කා කරිය

අවශ්‍ය ද්‍රව්‍යය : වට්ටක්කා ග්‍රෑම් 500 සුදු ළුෑනු බික් ‌ 3 කපාගත් රතු ළුෑනු ගෙඩි 2 කපාගත් අමු මිරිස් ‌ කරල් 2 මිරිස් ‌ කුඩු තේ හැඳි 1/2 තලාගත් එනසාල් කරලක් ‌ සීනි ස්වල්පයක් ‌ කහ කුඩු ස්වල්පයක් ‌ ලූණු ස්වල්පයක් ‌ ගම්මිරිස් ‌ කුඩු තේ හැඳි 1/2 සෝයා තෙල් මේස හැඳි 2 වතුර කෝප්ප 1 (හෝ පොල් වතුර) සාදා ගන්නේ මෙහෙමයි : වට්ටක්කා සෝදා කැබලි කපාගන්න. යන්තම් ලූණු ස්වල්පයක් ‌ ඉස අතගා ගන්න. තෙල් රත්වෙන්නට තබන්න. රතු ළුෑනු දමා බැදෙන්න හරින්න. එයට අමු මිරිස්, රම්පේ, කරපිංචා, සුදු ළුෑනු, එනසාල්, කහ, මිරිස් කුඩු, ගම්මිරිස් ‌ එකතු කර කලවම් කරමින් බැදගන්න. අවසානයේ වට්ටක්කා ද එකතු කරන්න. වට්ටක්කා තැම්ඛෙන තුරු භාජනය වසා මද ගින්නේ තිඛෙන්නට හරින්න. තැම්බුන පසු වතුර හෝ පොල් වතුර කෝප්පය එකතු කර ගින්දර වැඩි කරන්න. උතුරන විට සීනි එකතු කරන්න. වට්ටක්කා පොඩි නොවන ලෙස කලවම් කරගන්න. ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හරින්න.

Share This Article

‍බෝංචි මැල්ලුම

කවදා හරි ‍ඔයාලා ‍‍බෝංචිමැල්ලුම කාලා ති‍යෙනවාද? ඔව් ඒක බො‍‍‍හෝම රසවත්. ‍මේ ඉන්දියානු ව්‍යාංජයනය ඔයාලත් රස විදින්න බලන්න.අවශ්‍ය ද්‍රව්‍ය : බෝංචි ග්‍රෑම්200 ලූණු...

බෝංචි මැකරෝනි කරි

අවශ්‍ය ද්‍රව්‍ය :තම්බාගත් මැකරෝනි කෝප්ප 1හීනියට දිගට කපාගත් බෝංචි ග්‍රෑම් 100ලියාගත් ළූණු ගෙඩි 1කපාගත් අමුමිරිස් කරල් 2කරපිංචා ටිකක්ලුණුකහකුඩු තේ හැඳි 1/2අබ...

සැමන් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය  : පොඩි සැමන් ටින් 1උකු පොල්කිරි කෝප්ප 1/4කුඩාවට කපාගත් රතු ලූණු හා අමු මිරිස්කුඩා තක්කාලි ගෙඩි 01තලාගත් සුදු ලූණු බික්...

බෝංචි සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය :තම්බා ගත් බෝංචි ග්‍රෑම් 100සුදු ළූණු ගෙඩි 1විනාකිරි මේස හැඳි 1මස්ටර්ඩ් ක්‍රීම් මේස හැඳි 1මී පැණි මේස හැඳි 1ලුණු...