මාළු ඇඹුල් තියල්
අවශ්‍ය ද්‍රව්‍යය :
බල මාළු ග්‍රෑම් 500 පමණ
ගොරකා කැබලි 12
කරපිංචා, සේර, රම්පෙ, සුදුළුෑණු
මිරිස් කුඩු අවශ්‍ය පමණ
ගම්මිරිස් කුඩු, කරාබු නැටි, ලූණු, අමු ඉඟ=රු කැබැල්ලක්
සාදා ගන්නේ මෙහෙමයි :
මාළු කපා සෝදා ගන්න. ගොරකා හොදින් අඹරා ගෙන ඉඟ=රු සහ සුදුළුෑණු හොදින් අඹරා අඹරාගත් ගොරකා සමග මිශ්‍ර කර ගන්න. දැන් එයට මිරිස් කුඩු, ලූණු, කරාබු නැටි, ගම්මිරිස් කුඩු එකතු කර ගන්න. හොදින් මිශ්‍ර කර මෙයට මාළු දමන්න. මැටි ඇතිලියක පැයක් පමණ මෙය තබන්න. පසුව කරපිංචා, සේර, රම්පෙ එකතු කොට වතුර දමා ලිප මත තබා මඳ ගින්දරින් උයා ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය :බෝංචි ග්‍රෑම් 100පාන් පිටි කෝප්ප 1බිත්තර 2කිරි කෝප්ප 1/2ලුණු හා ගම්මිරිස් කුඩුඔලිව් තෙල් මේස හැඳි 2පාන් කුඩු කෝප්ප 1සාදා...
අවශ්‍ය ද්‍රව්‍ය :පොඩි කෑලි කපාගත් බීෆ් ග්‍රෑම් 500ක්තෙල් මේස හැඳි 5ක්චොප් කරගත් සුදුලූනු තේ හැඳි 2ක්චොප් කරගත් ලූනු ගෙඩියක්කුරුඳු පොතු කෑල්ලක්කහ...
අවශ්‍ය ද්‍රව්‍ය : පොකුරු වදමල් උම්බලකඩ රතුළූණු කරපිංචා මිටිකිරි දෙහියුෂ හා ලුණු අවශ්‍ය පමණට සාදා ගන්නා ක්‍රමය : මලේ නැට්ට සහ මනි පත්‍රිකා ගලවා...
අවශ්‍ය ද්‍රව්‍ය : කැකිරි ග්‍රෑම් 500 ගා ගත් පොල් ග්‍රෑම් 50 කුරුඳුපොතු කැබලි 2 කරපිංචා ඉති 2 කහ කුඩු තේ හැඳි 1...