Biz Log
Classifields
Biz Log
Classifields

ඉන්දියානු ක්‍රමයට බිම්මල්

බිම්මල් කියන්නේ කවුරුත් කන්න කැමැතිම කෑමක්..ඉතින් අපි බලමු අද ඉන්දියානු ක්‍රමයට කොහොමද මේ බිම්මල් සාදගන්නේ කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය :

සුදු බිම් මල් - 300g

ලොකු ලූනු - 100g

සුදු ලූනු බික් 2

අමු මිරිස් කරල් 04

ලුණු පදමට

ගම්මිරිස් කුඩු තේ හැඳි - 1/2

තෙල් මේස හැඳි - 2-3

සාදන ගන්නා ආකාරය :

ලූනු සුදු ලූනු අමු මිරිස් හීනියට කපා ගන්න, භාජනයක් ලිප තබා එයට තෙල් දමා රත් වූ විට කපා ගත් සියළුම ද්‍රව්‍ය ලුණු ගම්මිරිස් එක්කර කලවම් කර ලිපෙන් ඉවතට ගන්න

Share This Article

ඩ්‍රයි ෆිෂ් පචාඩි

අවශ්‍ය ද්‍රව්‍ය : කරවල ග්‍රෑම් 250 අමූ මිරිස් ග්‍රෑම් 25 ඉඟුරු කැබැල්ලක් (සිහින් තීරු කැපූ) කබලේ බැද කුඩූ කරගත් කොත්තමල්ලි...

හුලංකීරිය අල මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය : හුලංකීරිය අල කීපයක්හාල්මැස්සන් ටිකක් සුදුළූණු බික් කීපයක් රතුළූණු ටිකක් තුනපහ, කහ හා ගම්මිරිස් කුඩු අවශ්‍ය පමණට ලුණු රස අනුව කරපිංචා...