කොහිල අල වෑංජනය
අවශ්‍ය ද්‍රව්‍යය :
කොහිල අල ග්‍රෑම් 200
ගැඹුරු තෙලේ බැදගත් ලුනු ග්‍රෑම් 50
සුදුලුනු සිහින්ව ලියාගත් ග්‍රෑම් 10
අමු මිරිස් සිහින්ව ලියාගත් කරල් 2
ගොරක කැබැලි 2
සරක්කු කුඩු කබලේ බැදගත් තේ හැඳි 2
මිරිස් කුඩු කබලේ බැදගත් තේ හැඳි 2
උම්බලකඩ තේ හැඳි 2
කරපිංචා ලියාගත් තේ හැඳි 1
ලුණු තේ හැඳි 1/2
කහකුඩු තේ හැඳි 1/2
කරඳමුංගු කරල් 2
කරාබු නැටි කරල් 2
දියකිරි හෝ වතුර අ~ු කෝප්ප 2 1/2
මිටිකිරි අ~ු කෝප්ප 1/2
රම්පෙ කැබැල්ලක් අගල් 1/4
කුරුඳු පොතු කැබැල්ලක් අගල් 1/4
සාදා ගන්නේ මෙහෙමයි :
කොහිල අල සුද්ධ කර අගල් 1 1/2 කෑලි කපා ගන්න. සියල්ල කොහිල අල සමග මිශ්‍රකර ළිප තබා උතුරන තෙක් හැඳි ගා ගින්දර අඩු කර, මඳ ගින්නේ ඉස්ම හිෙදන තෙක් තම්බා ගන්න. උඩට එන තෙල් ඉවත් කර ළිපෙන් බා, ගොරක කැබැලි 2 ඉවත් කරන්න. මෙය 5 දෙනකුගේ පමණ ආහාරයට ප්‍රමාණවත්ය.
අවශ්‍ය ද්‍රව්‍ය : කරවල ග්‍රෑම් 250 අමූ මිරිස් ග්‍රෑම් 25 ඉඟුරු කැබැල්ලක් (සිහින් තීරු කැපූ) කබලේ බැද කුඩූ කරගත් කොත්තමල්ලි...
අවශ්‍ය ද්‍රව්‍ය :තම්බාගත් පොළොස් මිරිස් කුඩු මේස හැඳි 2 ලුණු කරපිංචා රම්පේ රතුලූනු ස්වල්පයක් පොල්තෙල් බෝතල් 1/8සාදන ක්‍රමය : පොළොස් තම්බා කටුව...