දෙහි රස මුසු මස්
අවශ්‍ය ද්‍රව්‍යය :
මස් රාත්තල් 4
ගම්මිරිස් තේ හැඳි 1
අබ තේ හැඳි 2
දෙහි යුෂ තේ හැඳි 2
සීනි තේ හැඳි 2
ලූණු අවශ්‍ය පමණ
මස් සෝස් මේස හැඳි 2
තෙල්
සාදා ගන්නේ මෙහෙමයි :
මස් හැර අනෙකුත් සියලූම දෑ භාජනයකට දමන්න. මස් අඟල් 1 1/2 පමණ ඝන කමැති පටි වලට කපන්න. සෝස් වර්ග වල අත ගා පැය 3 ක් පමණ ශීතකරණයේ තබන්න. පසුව අංශක 200 උෂ්ණත්වය ඇතිව පැයක් පමණ පුළුස්සා ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය : ලපටි කෙහෙල් මුවක් හීනියවට ගා ගත් පොල් මිටක් පමන උම්බලකඩ කුඩු ටිකක් රතු ලූණු ටිකක් සිහින්ව කපා ගත් අමු මිරිස්...
කොච්චර උෂ්ණ වුනත් ඉස්සෝ කියන්නේ කවුරුත් ප්‍රිය කරන කෑමක්. ලේසියෙන්ම ඉස්සන් බැදුමක් පිළියෙල කරගන්නා ආකාර අද බලන්න.අවශ්‍ය ද්‍රව්‍ය : ඉස්සන් ග්‍රෑම්...