අන්නාසි අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය :
- අන්නාසි කිලෝ ග්‍රෑම් 1
- විනාකිරි මිලිලීටර් 200
- සූදු ළුෑනූ, අමූ ඉඟුරු අඹරා තේ හැඳි 1 බැගින්
- සීනි මේස හැඳි 2
- කැබලි මිරිස් මේස හැඳි 1
- විනාකිරෙන් ඇඹරූ අබ මේස හැඳි 2
- කැබලි ගම්මිරිස් තේ හැඳි 1
- ලුණූ තේ හැඳි 1 1/2
සාදන ක්‍රමය :
අන්නාසි අඟල් 1/2 කැබලි වලට කපා සියල්ල එකට දමා කලවම් කරගන්න.