අන්නාසි චට්නි
අවශ්‍ය දුව්‍ය
- අන්නාසි ගෙඩි 01
- අමු ඉගුරැ 10g
- සුදුලුනු 10g
- අබ 15g
- විනාකිරි 375ml
- මිරිස්කුඩු 25g
- දියලුනු 5ml
සදන ක්‍රමය
අන්නාසි ගෙඩිය සුද්ද කර සිහින් කැබලි වලට කපා ගන්න. අබ විනාකිරින් අබරා ගන්න සියලු ද්‍රච්‍යය එකතු කර මද ගින්නේ විනාඩි 05 ක් තම්බා ගන්න.