පොඩි හාමුදුරුවෝ

පෝය දාට නුඹ ආවම විහාරෙට මගේ සිත වඩී බුදුගෙට පෙර පුරුද්දට දැල්වෙන පහන් අතරින් නෙත් දුටුවාම ඇත ලතවුලක් කහ සිවුරක් දරුවාට අහසේ වලා පත් තිබුනට සුදු පාට එය අළු පැහැය වෙයි හිරිකඩ ඇති දාට නිවන දකින්නට පාරමී පිරුවාට නාඹර සිතට බුදු බණ මදි වූවාද වන ගත වෙන්න රැයකදී මම සිතුවාට ලොකු හිමි දෙන්නේ නැහැ අවසර පැතුවාට අට ලෝ දහම දැන සිටියට හැමදාක තව හැර යන්නේ නැහැ සිත නොලැඛෙන දේට තරූ

Share This Article

Back