නුඹ.....

පිය නගන මේ ලෝකය සොඳුරුය... පිවිතුරුය...නොසිතන්න සෙනෙහසින් නුඹ රකීවි යැයි නොපතන්නබොළඳ සිතින් හැඟීම් පිරුණු ඇසින් ඒ දෙස නොබලන්නමායාවට යොමු වූ නුඹේ දෑස් නුඹ රවටනු ඇතමිනිස් වෙස් ගත් රුදුරු සතුන් සැරිසරන මේ සමාජයේ...නුඹට හිමි තැන ලබා ගන්නට...නොබියව අධිෂ්ඨානයෙන් කැපවීමෙන් හැකිවේය නුඹට...රුදුරු ලොව ජයගෙන සිනාසෙන්නට...

(සිහින)

Share This Article