නන්නාදුනන රුව

නෙතු දකින නන්නාදුනන රුවහිත එක්ක නොහික්මුනු කතාවකරටා පාට නැති දෙවොලක අතරමංවකියනවා නෙත් හිතට ආල කතාන්දර හිතනවා නුඹ කාගේ කවුදනාටකේ මොන චරිතයද ළඟ ඉන්නමේ මොහොතේ දැනෙනවා හිතට ලෙන්ගතුව මොහොතක් කල්පයක් වගේ කෙතටත් නිල්ලක් නැහැ වගේ හිතටත් නිවනක් නැහැ දැනේ නුඹගෙත් මුව සිනා අඩුවක් නැතේ නන්නාදුනන නුඹ හමු වීම අහඹුවේ දකිනා සිහිනෙකි සිහිනයෙන් අවදි වී මසිත සමුගනිමි නන්නාදුනන සේ

(රස්තියාදු හිත)

Share This Article