Biz Log
Classifields
Biz Log
Classifields

‍සොරකම් කළ හිත.....

සොරකම් කර හිත මම නුඹෙන් අසනවා නුඹ මා ගැන සිතනවාද? නුඹටත් නැතුවා මතක නැති වුන හිත ගැන කියනවා ඔව් මම හිතනවා නුඹ ගැන නිතර වෙන්වෙනවා අපි හමුවෙන හැම දිනෙක ආයේ හමුවෙන දිනක් ගැන කතා කරමින හමුවෙන වෙන්වෙන අපේ ජීවිත කතාවේ අදුරේ අතපත ගාන පහනට දැල්ලක් කොහිද? සුන්දර අසුන්දර කම කියන හැගීමක් ඇතිද හිත පිරිමදිනවා නුඹ ළඟින් තුරුළට වෙමින් ආයේ නුඹ එක්ක උණුහුමෙන් මට නැහැවෙන්න කියන් මේ සීත නුඹ නිසා නොවෙද මට දැනෙන ආදරය වරදක්ද? මා හා නුඹ පෙමින් එකතු කල සිනහවත් කදුලත් තදින් හිතට පෙම් බඳින ළගින් හිදිමින් හඩන අපේ සිතුවිලිනැසේ නොනැසේ නුඹේ උණුහුමෙන් පහස විඳිමින්

(රස්තියාදු හිත)

Share This Article