දැන සිටියා නොසිටියා සිතින්....
නුඹට මතක නැතුවා නුඹට මා සිත් ගත් වග... නුඹට අමතක වී නුඹ මගෙ මිතුරන් සෙවූ හැටිත්... කරන කතා ආල කතාන්දර ඉඟි බිඟියක සෙවුමත්... මෙතෙකැයි මමත් දැන සිටියා නොසිටියා සිතින්... කෙසේ වී නම් ආලය හිතක ආසාවක් ඔව් එයත් හැගුමක්... ලබන්නට වරම් ඇත හැගීමක් ඇති කල්හි එයයි ප්‍රේමය... සියලු කෙරුම් අත්පත් කර ගැනුමට නම් උරුම පැරදුම... තුරුළු නොවේවිද වෙන හිතකට හැගුමක් නුඹ වෙත පාන... නැත මිතුරන් නුඹ නිසා හදුනා ගතපු වෙනදා වගේ ලෙන්ගතුව... ඵලක් නැහැ නොවේද කොහේද උන් අවස්ථාවාදීන් නුඹ වගෙම.. හඳුනා ගත්තෙමි නුඹ නිසා මගේ හිත මිතුරු කියා ලගින් උන්... මඟහරිනවා උන් ප්‍රමාදය මගේ හදුනා ගන්න උන්... නැහැ මතක අමතක කරන ජරා හිතක්... මිතුරු කමත් මගේ උඹලගෙ තත්වෙට මදි නම්... කියාපන් මචන් යාළුකම් කවදත් හිතේ නොකියම් පෙර සේ...චීත්ත රෙද්දේ මල් ගැන්නේ මම දැයි සිතමි තනි වී සිතින්...
(රස්තියාදු හිත)