බැසයන සඳ දෑතින් - නාමල් උඩුගම
බැසයන සඳ දෑතින් නවතා ගන්නට බෑ පරවෙන මල දෝතින් වලකා ලන්නට බෑ ඔබ බැසයන සඳ නම් ඔබ පරවෙන මල නම් රැක ගනිමිද කෙලෙසින්
මන්දාකිණීය ගලන නිසසල රැයක මැවෙන මැදියම් අඳුරේ සැගවී පවනැල් රහසේ සැඟවෙයි ඔබ ඒ අහස වගේ නම් හඳුනාගන්නද කෙලෙසින්
නන්නාඳුනන ලෙසින ගිමනට සිසිල රැගෙන අවුදින් සිරුරේ දැවටී පවනැල් රහසේ හැරයයි ඔබ ඒ සුළඟ වගේ නම් හඳුනා ගනිමිද කෙලෙසින්
බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ රන්දාපාමිනේ නැතියේ රන්කඳ වී මගේ මං බැද්දේ ගොහින් බමර කොටක් ගෙනැල්ලා දෙන්නම් ගම් බැද්දෙ...
ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදීමුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවාආ හා හා හා හා මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන්...
ඈත එපිට ගම්මානෙන් නැග එන බටලී හඬ අතරේ.. ඉතාම දුක්බර කවියක් මතුවෙද ඇය නිදි නොමැති පැලේ..// මලානිකව හද එලිය ගලා එන...
සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම් ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි...
ඇස ගැටෙනා දස දහසක් නෙතු මතඔබෙ දෑසම මා සෙවු තරම්…ඒ නෙතු කිසි දින මා සතු නොව බවදැන දැන මා පෙම් කෙරූ...