ඈතින් ඈතට - චාමර වීරසිංහ
ඈතින් ඈතට ඈතින් ඈතට ඈතින් ඈතට ගියා... මා ලඟ තිවු සිත අරන් ගියා සුවඳ වත් මා ලග නොතියා අමතක කරලන්නම් කියා ගියා.. අමතක කරලන්නම් කියා ගියා.. ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පිය වෙන්න වෙයි...// සීතල වැහි බිංදු සේම කදුළු කඩා හැලෙනවා නිමක් නොවේ පොළව ඉහිලුවත් ඒ වැහි බිංදු කදුළු ගලන්නට ඉඩ මදිලු ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පිය වෙන්න වෙයි...// ජීවිතයේ මඟ මට හරි නුහුරු ඉර බටු තරුවයි මග පෑදූ ඈතක ගිය තරුවක මා දැවටි පැතුම් පතා වී මග තනිවී ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පිය වෙන්න වෙයි...//
බැසයන සඳ දෑතින් නවතා ගන්නට බෑ පරවෙන මල දෝතින් වලකා ලන්නට බෑ ඔබ බැසයන සඳ නම් ඔබ පරවෙන මල නම් රැක ගනිමිද කෙලෙසින් මන්දාකිණීය ගලන නිසසල රැයක මැවෙන මැදියම්...
ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදීමුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවාආ හා හා හා හා මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන්...
ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා.. ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා.. ප්‍රේමය හැදින්නෙමි.. ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ...
බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ රන්දාපාමිනේ නැතියේ රන්කඳ වී මගේ මං බැද්දේ ගොහින් බමර කොටක් ගෙනැල්ලා දෙන්නම් ගම් බැද්දෙ...
ඈත එපිට ගම්මානෙන් නැග එන බටලී හඬ අතරේ.. ඉතාම දුක්බර කවියක් මතුවෙද ඇය නිදි නොමැති පැලේ..// මලානිකව හද එලිය ගලා එන...