ඇස ගැටෙනා - ශිහාන් මිහිරංග
ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔබෙ දෑසම මා සෙවු තරම්…
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම්…
ඔබ නොදනී මුලු ලොවම දනී…
ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම් ඔබ නෙතු මගෙමයි පිරු පෙරුම්.. ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන් කඳුලැල්ලක් වී ගැලු තරම් ඔබ නොදනී මුලු ලොවම දනී..
ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා ඔය නෙතු තුල මා සිතු සිතුම්… බොඳ වු සිතුවම් බිඳුනු හසරැල් සොවින් මා ඒ හෙලු සුසුම් ඔබ නොදනී මුලු ලොවම දනී…
බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ රන්දාපාමිනේ නැතියේ රන්කඳ වී මගේ මං බැද්දේ ගොහින් බමර කොටක් ගෙනැල්ලා දෙන්නම් ගම් බැද්දෙ...
බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි පිබිදීම වගෙම පරවීම අයිති මලටයි හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි රැවටෙන්න වගෙම රවටන්න හිතක්...
සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම් ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි...
ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදීමුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවාආ හා හා හා හා මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන්...
ඈත එපිට ගම්මානෙන් නැග එන බටලී හඬ අතරේ.. ඉතාම දුක්බර කවියක් මතුවෙද ඇය නිදි නොමැති පැලේ..// මලානිකව හද එලිය ගලා එන...