බූරුවා සහ බල්ලා
රංජිත් මහතා තම බල්ලාවත් රැගෙන ඇවිදින්නට ගියේය. අතර මඟදී හමු වූ අසල් වැසියෙක්, මෙසේ අසන්නට විය. ආ... කොහෙද මේ යන්නේ බුරුවෙක් එක්ක?
රංජිත් මහතා :
මොන පිස්සුද? මේ බුරුවෙක් නෙවෙයි. බල්ලෙක්...
අසල්වැසියා :
සොරි... මම ඇහුවේ බල්ලාගෙන්...