මහත්තයා ඊජිප්තුවට ගිහින්
බංගලාවේ සේවය කල සේන වතු හිමියාගේ බිරිඳ වෙත දිව ආවේය.
සේන :
මැඩම් අපේ මහත්තයා ඊජිප්තුවටද ගිහින් තියෙන්නේ?
වතු හිමියාගේ බිරිඳ :
උඹට පිස්සුද සේන මහත්තයා ගියේ ඇමෙරිකාවට නේ...
සේන :
ඒ වුනාට දැන් ප්‍රවෘර්ති වලට කිව්වා ප්ලේන් එක කඩා වැටිලා තියෙන්නේ ඊජිප්තුවට කියලා...