සිනහව ආතතිය වළක්වනවා

සිනහව ආතතිය වළක්වනවා 

එක් සිනහවකින් ලෝකයම වෙනස් කළ හැකි බව නවතම පර්යේෂණයකින් හෙළිවුණා. සිනහවකින් යම් පුද්ගලයකුගේ හදවත මැනිය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. ඒ මොහොතේ ඔහු හෝ ඇයගේ හදවත දුකෙන්, පසුතැවීමෙන් හෝ සතුටින් ගතවෙනවාද යන්න පවා එමඟින් අනාවරණය කරගත හැකියි. කුඩා කල දරුවකු ඉතාම සතුටින් කාලය ගත කළේ නම් එය එම දරුවා වැඩිවිය පැමිණි පසුව සතුටින් සිටීමට හේතුවක් වන බවද පර්යේෂකයන් පිරිස පවසනවා. එසේම තරුණ බව රැකගැනීමටද පෙනුම හේතුවක්. නිතරම සිනාමුසු මුහුණින් සිටිනවා නම් ලස්සන වීමට කෘත්‍රිම ආලේපන හෝ සැත්කම් අවශ්‍ය නැහැ. සිනහව මානසික සුවයට මෙන්ම මතකය වැඩිදියුණු කිරීමටත් හේතු වෙනවා. ආතතියද වළක්වා ගතහැකියි. පර්යේෂණය සිදුකළ කැලිෆෝනියාවේ ලුමා ලින්ඩා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිස පවසන්නේ නිතර සතුටින් සහ හාස්‍යයෙන් ජීවත් වන අයට ආතතිය නොමැති අතර හෝමෝන ක්‍රියාවලියද නිසි පරිදි සිදුවන බවයි. 

මව්බිම

Share This Article

සැමියන් ගැන මිතුරියන්ගේ කතා අසා ගුප්ත ලෙස ගොළු වූ මංගලා

මංගලාගේ විවාහය බිඳී තිබුණේ ඇයගේ ගති පැවැතුම් සැමියාට ප්‍රිය නොවූ නිසාය. මංගලා නරක ගැහැනියක නොවේ. නමුත් පිටිසර ගමක උපන් මංගලාට නගරයේ...

ආදරය කරන්නට, ආදරය පවතින්නට, එක ළග සිටිය යුතුමද?

බුදු දහම සහ ආදරය යනු එකට කතා කළ හැකි මාතෘකා දෙකක් නොවන බව සමහරු පවසති. ඒ අනුව මේ දෙක ගැන එකට...

පවුල් ප්‍රශ්න ඇතිකරන ලොකුම හේතුව

 අංජනා සහ ධනංජය විවාහ වී මාස 6කි. වසර 6ක ප්‍රේමයකින් පසු විවාහ වී ඔවුන් පදිංචිව සිටින්නේ ධනංජයගේ මවුපියන් සමඟය. ධනංජය එකම...

බැරි දේට බැරිය කියන්න ලැජ්ජ වෙන්න එපා...

යම් වැඩක් සැලකිල්ලෙන් නොකිරීමෙන් සිදුවන හානි විශාලයි. එයින් තමන්ට මෙන්ම අනුන්ටත් හානි සිදුවිය හැකියි. සමහරුන් වැඩ කරන්නේ කරන්නන් වා‍ලේ. ඒ කියන්නේ...

ජංගම දුරකතනය නිසා පෞරුෂයට හානි කරගන්න එපා

දුරකතනයේ නාදය : ජංගම දුරකතනයක නාද රටාව මෙතැනදී ඉතාම වැදගත්. හුඟක් දෙනෙක්ගේ ජංගම දුරකතන නාදය අනෙක් අයට බාධාවක් වන බව ඔවුන් දන්නේ...

අන්තර්ජාලයෙන් ලිංගික උත්තේජනයක් ලැබීමට උත්සාහ කරන අයගේ සැබෑ ලෝකයේ ලිංගික ජීවිතය අතෘප්තිමත්

මේ ලිපිය කියවන්නට මොහොතකට පෙරත් ඔබ අන්තර්ජාලයේ සැරිසැරුවා විය හැකියි. එසේත් නැත්නම් දුරකථන ඇමතුමක් ලබා ගත්තා හෝ එමඟින් ද අන්තර්ජාලයේ සැරිසැරුවා...