ඔෆිස් යන ඔබට ගැළපෙන හෑන්ඩ් බෑග්..
- රැකියා කරන බොහෝ තරුණියන් තමන්ගේ වතුර බෝතය සහ කෑම පාර්සල් ඇතුළු සියලු බඩු රැගෙන යා හැකි විශාල බෑග් පාවිච්චි කිරීමට පුරුදු වී සිටිනවා. එය පහසුවක් සේ දැනුනත්, එය ඇගේ පෞරුෂයට හානි කරනවා. එයට හේතුව වන්නේ ඇයගේ ශරීර ප්‍රමාණයට බෑගයේ ප්‍රමාණය නොගැලපීමයි. එමෙන්ම තමාට වඩා විශාල බෑග් ගෙන යාමෙන් සෞඛ්‍ය ගැටළු පවා මතු වෙනවා. එක උරහිසකට සියලු බර පැටවීමෙන් ඇයට කුදු ගැසුණු පෙනුමක් ලැබීමටත් ඉඩ තිබෙනවා. ඒ නිසා, පෞද්ගලික උපකරණ දැමීමට මධ්‍යම ප්‍රමාණයේ අත් බෑගයක් භාවිතා කර, අනෙක් භාණ්ඩ ගෙන යාම සඳහා වෙනම රෙදි බෑගයක් භාවිතා කරන්න.
- ඔබේ අත් බෑගයේ නිරන්තරයෙන් මුදල් පසුම්බිය, ලේන්සුව, පනාව, කුඩය, පෑනක්, නොට් බුක් එකක් ගෙන යාමට අමතක නොකරන්න.
- රැකියා වල නිරත වන තරුණියන් සඳහා නිපදන ලද විවිධ විලාසිතා සහිත අත් බෑග් වෙළඳපොලේ විකිණීමට තිබෙනවා. රවුම් හැඩයේ, හතරැස් හැඩයේ, ඕවල් හැඩයේ සහ පෙට්ටි හැඩයේ බෑග් ඔබට තෝරා ගන්න පුළුවන්.
- අඳින සෑම ඇඳුමටම ගැලපෙන අත් බෑග් සෙවීම අපහසු සහ මුදල් වැය වන ක්‍රියාවක්. එම නිසා ඇඳුම් කීපයකට ගැලපෙන අත් බෑග් මිලදී ගන්න. කළු, ක්‍රීම් සහ බේජ් පැහැති අත් බෑග් ඕනෑම ඇඳුමකට ගැලපෙනවා. දුඹුරු පැහැති අත් බෑගයක් තැඹිලි, මෙරූන් වර්ණ සහිත ඕනෑම ඇඳුමකට ගැලපෙනවා
විලාසිතාවලට තරුණ මහලු භේදයක් නැහැ කියලා ලෝක ප්‍රසිද්ධ ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් වුණු ජර්මන් ජාතික කාල් ලැගර්ෆෙල්ඩ් කියල තිබුණා. ඔහු එහෙම කියල...
කෙනෙකුගේ ශරීරයේ හැඩයෙන් අපිට කියන්න පුළුවන් මොන වගේ ඇඳුම්ද එයාට ගොඩක්ම ගැළපෙන්නෙ, මොන වගේ ෂූස් ද එයාගේ ෆීචර්ස් වැඩි කරලා ලස්සනට...
කාන්තාවන්ට නා නා ප්‍රකාර ආයිත්තම් තිබුනත් පිරිමින්ට අඳින්න තියන ආයිත්තම් ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. මේ අතර අත් ඔරලෝසු ඉදිරියෙන් ඉන්නවා. අපි බලමු ඔරලෝසුවක්...
අපි ලස්‌සනට අඳින්න කැමතියි. මේ ලස්‌සන වඩාත් දියුණු වී පෙනෙන්නට නම් අපි පළඳින පාවහන් ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. අපි...
1. ඩෙනිමක් අඳිනවා නම් ජැකට් එකක් අඳින්නදැන් ඉතින් කෙල්ලෝ අඳින තරමක් අඳින්නේ ඩෙනිම්. ගිනි ගහන රස්නෙ කාලෙක වගේ නැතුව සාමාන්‍ය දවසක...
විලාසිතා කියන්නේ හැමදාම අලුත් වෙන කලාවක්. මේ විලාසිතා කලාව ඇතුළෙ විලාසිතා තෝරාගද්දි ජනප්‍රියත්වය වගේම තමන්ගේ සිරුරට එම විලාසිතාව හොඳින් ගැළපෙනවද යන්න...