අකලට හිසකෙස් පැසුණු ඔබට ඉතාමත් වැදගත් වේවි

සුදු කෙස් ටික කළු කරගන්න දඟලන අපේ ගොඩක් අය වෙළෙඳපොළේ තියන නොයෙක් නිෂ්පාදනවලට රැවටිලා “සුදු” කෙස් කෙසේ වෙතත් ඔක්කොම කෙස් ටිකනම් නැතිකරගන්නවා. හැබැයි මේ කියන්න යන්නේ ඔයාලට ගෙදරදීම හදාගන්න පුළුවන් සුදු කෙස් නැත්තටම නැති කරන විශ්මිත වට්ටෝරුව භාවිතා කරලා බැලුවොත් ඔයාලට සුදුකෙස් ස්වභාවිකවම කළු කරගන්න පුළුවන් වෙනවා වගේම කෙස් වර්ධනයත් වේගවත් කරගන්න පුළුවන්.

අවශ්‍ය දේවල් :

  • රතු ලූණු ගෙඩි 5ක්
  • සුදුළුණු බිකි 10ක්
  • ලොකුළුණු ගෙඩියක්
  • පොල්තෙල් මිලිලීටර් 300 – 400
  • කරපිංචා කොළ 10ක්

මේ ද‍්‍රව්‍ය හොදින් මිශ‍්‍ර කරගෙන එයට පොල්තෙල් එක් කරන්න. දැන් එය මිනිත්තු කිහිපයක් රත් වෙන්න තියලා මිශ‍්‍රණය කළු පැහැයට හැරෙන විට ලිපෙන් බාගන්න. එය නිවුණු පසු බෝතලයකට දමන්න. පසුව ඔබේ හිසකෙස් හා හිස්කබල මත මිශ‍්‍රණය මෘදුව සම්බාහනය කරන්න. විනාඩි 30ක් පමණ තියලා සෝදා හරින්න. මේ විදියට කරොත් ඔබටත් ඔබේ හිස කෙස් ස්වභාවිකවම කළු කරගන්න වගේම වර්ධනය කරගන්නත් ප්‍රයෝජනවත් වේවි.

Share This Article

ඇඳුමක් ඇන්දත් ලස්සන නෑ කොයිතරම් කෑවත් මහත් වෙන්නේ නෑ...

ශරීරයේ ඇති අධික කෘශබව රූප සොබාව හීන කරන සාධකයකි. එවන් කෘශ ශරීර හිමි තරුණියන් ශරීරය කෘශබවින් මුදවා ගැනීමට විවිධ ප්‍රතිකාර ක්‍රම...

කළු පාට පැළුණු දෙතොල් ලස්සන කරන රහස්

කෘත්‍රිම ආලේපන : දෙතොල් අලංකාරව තබා ගැනීම සඳහා විවිධ කෘත්‍රිම තොල් ආලේපන භාවිත කරනු ලබනවා. බොහෝ කාලයක් මේවා භාවිත කිරීමෙන් දෙතොල්වල...

සිරුර නිරෝගී නම් කෙට්ටුවීම ගැන පසුතැවෙන්න එපා

බාහිර පෙනුම ගැන සැලකිලිමත් වන විට අධික තරබාරු බව, සිහින් බව හෝ සමේ අඳුරු පැහැය බොහෝ දෙනා පීඩා විඳින කාරණාවන්ය. මෙවන්...

මල් වගේ තොල් තියා ගන්න බීට් අල සත්කාර

නා දලුවන් දෙතොලක් ලස්සන මුහුණකට ලස්සන දෙතොලක් නම් හිමිවිය යුුතුයි. දෙතොල් කළු වීම, අඳුරු වීම අද බොහෝ දෙනෙක්ට මුහුණ දීමට සිදු...

100% ක්ම ස්වාභාවික දේවල් යොදාගෙන ගෙදරදීම ෆේෂල් සත්කාරයක් කර ගනිමු

රුව ලස්සන කර ගැනීම සදහා අප සියලු දෙනා වැඩි සැලකිල්ලක් දක්වනවා. නමුත් කාර්යබහුල බව නිසා බොහෝ විට රුපලාවන්‍යගාරයක් වෙත යෑම ඔබට...

අත් යට කළු වෙලාද මෙන්න ගෙදරදීම කළ හැකි ප්‍රතිකාර 6ක්

ගොඩක් දෙනෙක් මුහුණපාන ගැටළුවක් විදියට අත් යට කළු වීම දක්වන්න පුළුවන්. සමහර විට ඔයාටත් මේ ප්‍රශ්නය තියෙනවා වෙන්නටත් පුළුවන්. ඒක ඔයාගේ...