මුහුණේ , රෝම සහ Blackheads ගෙදරදීම ඉවත් කර ගන්න පහසුම ක්‍රමයක් මෙන්න

මුහුණ ලස්සනට තියාගන්න අපි කව්රුත් කැමතියි නේ. ලොකු වියදමක් නැතුව ගෙදර ඉඳලා කරන්න පුළුවන් දෙයක් ගැන තමයි අද කියන්නේ.

ගන්න බිත්තරයක්. එකේ සුදු මදය වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ බිත්තර සුදු මදය හොඳටම beat කරන්න සුදු පෙන වගේ වෙනකල්. මුහුණ හොඳට පිරිසිඳු කරලා පිහිදලා, beat කරපු සුදු මදය මුහුණේ ගාන්න. ඇහි බැම උඩ ගාන්න එපා. ඊට පස්සේ එය උඩින් පුළුන් කෑලි තියන්න. මේ විදිහට පැයක් විතර ඉන්න ඕනේ. මේ ආලේපනය සම්පුර්ණයෙන්ම වේලෙන කල්. හොඳින්ම වේලිලා ඉවර වුනාට පස්සේ හරිම හිමින් ඉවසීමෙන් පුළුන් කෑලි ගලවන්න. හයියෙන් ඇදලා දාන්න එපා. එතකොට සමට තුවාල වෙන්න පුළුවන්.

මුහුණ හොඳින් හේදුවට පස්සේ සම පැහැපත් වෙලා blackheads ඉවත් වෙලා කියලා ඔබට පෙනේවි. ගොඩාක් යහපත් ප්‍රතිපල සඳහා මේ විදිහට සතියකට දෙපාරක් සම පිරිසිඳු කරලා බලන්න.

Share This Article

නිය ආලේපනය නොකිරීමෙන් ලැබෙන ප්‍රයෝජන 5ක්

නිය අලංකාර කරන ආලේපන වර්ග අද කාන්තාවන් විවිධ විලාසිතාවලට අනුව ගල්වයි. නමුත් විටින් විට වර්ණ ගන්වන නිය ආලේපන වියළීම ඉරිතළා යෑමෙන්...

ලස්සන වීමට මානසික ප්‍රසන්නතාවය වැදගත්

සැබෑ සුන්දරත්වය ගැන තිබෙන මත විවිධාකාර වූ නමුත් ලලනා සුන්දරත්වය ගැන ඈත අතීත කාලවල ලියැවුනු අපේ ‍පොතපෙතහි ඉතා වැදගත් කරුණු රැසක්...

යුවතියන්ගේ අනවශ්‍ය රෝම ඇතිවීමට හේතු මොනවාද?

වැඩිවියට පත් වූ ගැහැනු ළමයි වැඩිවියට පත්වීමෙන් අවුරුදු දෙක තුනක්‌ විතර ගතවීමෙන් පසු මුහුණ දෙන එක්‌ ප‍්‍රශ්නයක්‌ ලෙස ඔසප් විෂමතා සමග...

සමේ පැහැපත් භාවය සඳහා ආහාර වල බලපෑමක් ඇත

අව්වට පිළිස්සුනු සමක පැහැය ඒකාකාර නොවේ. සමහර තැන් තද පැහැයෙන් ද තවත් කොටසක් ඊට වඩා අඩු පැහැයෙන් ද පිළිස්සී තිබිය හැක....

කාන්තා­වක් තමන්ගෙ බාහිර පෙනුම නඩත්තු කරන්නේ මෙහෙ­මයි

කාන්තාවක් සෑම විටම රූ සපුව වගේම අඳින පලඳින විදියත් සිතිය යුතුය.බොහෝවිට ලාංකීය සමාජයේ අඳින ඇඳුමෙන් මිනිසුන් මැනීම සාම්ප්‍රදායික සිරිතකි. තාක්ෂණයත් සමඟ...

අඩු වැඩි තැන හැඩ වැඩ කරන Cosmetic surgery

වයසට ගියත් තරුණ විදියට පෙනුම තබාගන්න ලෝකය පුරාම කාන්තාවන් බොහෝ දෙනෙක් දක්වන්නේ විශේෂ උනන්දුවක්. කොහොම වුනත් තරුණ පෙනුම ඇති සුන්දර රුවක්...