ඔබේ සම රන් පැහැ කරවන වට්ටක්කා පොතු
වට්ටක්කා කියන්නේ ඉටාමත් ගුණදායී එළවළු වර්ගයක්. පසුගිය දිනවල වට්ටක්කා ගැන රට පුරා කතා බහ කරන්න ගත්තා ඔබට මතක ඇති. ගොවීන්ට ඒවා විකුණා ගන්න අමාරු තත්ත්වයක් තිබුණා. කොහොම වූණත් මේ කියන්න යන්නේ අතිශය සුලබ වට්ටක්කා මගින් ඔබේ රුව අලංකරණය කර ගන්නා විදියක් ගැන.
වට්ටක්කා පොතු තමයි මේ සඳහා අපි භාවිත කරන්නේ. වට්ටක්කා පොතුවල විටමින් සහ ඛණිජ ලවණ බෙහෙවින් අඩංගුයි. මේ වට්ටක්ක පොතු ආලේපයක් ලෙස සකසා මුහුණේ ශරීරයේ ආලේප කල හැකියි.
මේ තියෙන්නේ ඒ ආලේපය හදන හැටි :
මේ සඳහා වට්ටක්කා පොතු ටිකක් ගෙන එළකිරි සමග බ්ලෙන්ඩ් කර ගන්න. එය මුහුණේ සහ ශරීරයේ ආලේප කොට විනාඩි 30 ක් පමණ සිට සෝදා හරින්න. නිතර මේ සත්කාරය කිරීමෙන් ඔබේ සම රන්වන් පැහැ ගැන්වේ. ඊට අමතරව රැලි වැටීමද නතර කරයි.
ස්ථුලතාව රෝග රැසකට මඟ සලසා දෙන නිසා අද දවසේ බොහෝදෙනෙක් ඒ පිළිබඳ කතාබහ කරයි. නමුත් ඒ ගැන සැලකිලිමත් වෙන්නේ හෝ එය...
ලෝකය පුරා පවතින විවිධ පාරිසරික සාධකවලට අනුකූලව මිනිසුන්ගේ සමේ පැහැයන්ද වෙනස්ව පිහිටා ඇත. ඉතාම පැහැපත් සුදු සමින් යුතු අය සේම කහ,...
යමෙකු, දකින කෙනෙකුගේ ලස්සන එහෙමත් නැතිනම් සුන්දරත්වය දකින්නේ බාහිර රූපයෙනි. හදවත නපුරුකමින් පිරී තිබුණ ද ඔහු හෝ ඇය කතා බහින් හඳුනාගන්නට...
දීර්ඝ කාලයක් තිස්සේ අපේ අවධානය යොමු වූයේ අපේ මුහුණේ වඩාත්ම දීප්තිමත් අංගය හා අප වඩාත්ම ආරක්ෂා කර ගත යුතු අංගය වන...
ලස්සන රූපයක් හිමිකර ගැනීම වෙනුවෙන් බොහෝ දෙනෙක් වෙහෙස මහන්සි වෙනවා.නමුත් වෙළඳ පොලේ මිල අධික රූපලාවන්‍ය ආලේපන පමණක් භාවිතා කිරීමෙන් නිසි ප්‍රතිඵල...
අපේ ශරීරයේ හැම ක්‍රියාවක්ම පාලනය වෙන්නේ හෝමෝන මඟින්. අනවශ්‍ය රෝම කියන්නෙත් හෝමෝනවල අහිතකර බලපෑමක්. අපේ ඇඟේ ස්ත්‍රී හෝමෝන වගේම පුරුෂ හෝමෝනත්...