මූහූණේ ලස්සන නැති කරන අනවශ්‍ය රෝම ඉවත් කරමූ

පැහැපත් වූණත් මූහූණට අවලස්සනක් එක්කරන දෙයක් තමයි උඩූ තොලේ සහ කම්මූලේ දෙපස අනවශ්‍ය රෝම තිබීම. ඇතැම් අය මෙය වැක්ස් කිරමෙන් ඉවත්කර ගැනීමට යොමූ වී සිටිති. සැබැවින්ම මසූහූණ වැක්ස් කිරම සූදුසූ ක්‍රමයක් නොවේ. සම්පූර්ණයෙන්ම එය නුසුදුසූ ක්‍රියාවකි.

කිසියම්ම වේලාවකවත් මූහූණ වැක්ස් කිරීම නුසුදුසු වන්නේ වැක්ස් එක උණූ එකක් නම් මූහූණේ සම සිනිඳු නිසා සම පිළිස්සී රෝම වැඩියෙන් මතුවිය හැකි නිසාය. තවද වැඩිපූර රෝම වැවීමක්ද සිදුවේ. වැක්ස් කිරමේ භයානකම තත්ත්වය වන්නේ පසූකාලිනව එය රෝගයක් විය හැකි නිසාවෙනි.

මූහූණේ රෝම ඉවත් කළ හැකි හොඳම ක්‍රමය ත්‍රෙඩිං කිරමයි. එමගින් ඉක්මණින්ම රෝම ඉවත්කර ගත හැකි අතර එය මදක් පූරුදු වෙනතුරු වේදනාකාර විය හැකිය. මූහූණේ රෝම තිබීම සාමාන්‍ය නම් එය ඉවත් කිරම අවශ්‍ය නැත. කළු ගතිය ඉස්මතු වී පෙනෙනවා නම් පමණක් එය ඉවත් කිරම යෝග්‍යය. මෙහිදී මතුවන තවත් ගැටලුවක් නම් අවූරුදු 18 ට අඩූනම් වැක්ස් කිරම අවශ්‍යද යන්නයි. අවූරුදු 18 අඩූ අයට වැක්ස් කිරම සූදුසූ නැත. එයට හේතුව සම ඇදීම වැනි දේ සිදුවීමයි. රෝම ගතිය සූළුවෙන් ඇතිනම් ටිවීසරයක් භාවිත කර ඉවත් කර ගැනිමටද පූළුවන. කණ්ණාඩියක් ඉදිරියේ සිට එය කරගත හැකි වූවත් ත්‍රෙඩිං කිරම නිවසේ සිටින දන්නා අයකු ලවා කරවා ගැනීම වඩාත් සූදුසූය.

රූපලාවන්‍ය ශිල්පිනි සූචිනි ඩයස්

Share This Article

මැරුණු සම ඉවත් කළ යුතුද?

රූපලාවන්‍ය කේෂත්‍රය සමග ගණුදෙනු නොකරන කෙනෙක්‌ අද සොයා ගන්නට නොහැකි තරම් කිව්වොත් ඔබ මොනවද හිතන්නේ. ගැහැනු, පිරිමි දෙකොට්‌ඨාශය ම රූපලාවන්‍ය කටයුතුවලට...

මූහූණේ කුරුළෑ ලප, හිසකෙස් තැනින් තැන සූදු වෙලා

ප්‍රශ්නය : මම පාසල් යන යූවතියක්මි. මගේ මූහූණේ කුරුළෑ ලප සහ තැනින් තැන කුරුළෑ ඇත. මේ සඳහා නිවසේදී කළ හැකි ප්‍රතිකාර...

කාන්තා­වක් තමන්ගෙ බාහිර පෙනුම නඩත්තු කරන්නේ මෙහෙ­මයි

කාන්තාවක් සෑම විටම රූ සපුව වගේම අඳින පලඳින විදියත් සිතිය යුතුය.බොහෝවිට ලාංකීය සමාජයේ අඳින ඇඳුමෙන් මිනිසුන් මැනීම සාම්ප්‍රදායික සිරිතකි. තාක්ෂණයත් සමඟ...

ඔබේ සම අවලස්සන කරන ඉන්නන්ට, නිවසේදීම කළ හැකි ප්‍රතිකාර රැසක් මෙන්න

ඉන්නන් කියන්නේ සමේ ඇති වන වෛරසයක (Human Papilloma Virus) බලපෑමෙන් ඇති වන කුඩා ගැටයක් වැනි යමකි. සිරුරේ ප්‍රතිශක්තිකරණය අඩු වී විගස...

පෙයාස් හැඩයට වඩා ඇපල් හැඩය රෝග අවදානම වැඩි කරවයි

බොහෝ පුද්ගලයන්ගේ ශරීරයේ පැවැත්ම සඳහා වර්තමානය වනවිට ස්ථුලතාව විශාල ගැටලුවක් බවට පත්ව ඇත. එය බොහෝ කායික ගැටලු රාශියක් වෙත ඔබටත් නොදැනීම...

ඇස් යට ආලේපන පරෙස්සමෙන්

මුහුණේ පිහිටි අනෙකුත් සියලූ අවයවයන්ට වඩා අපගේ වැඩි අවධානයට හා ආරක්ෂාවට යොමු විය යුතු අවයවය වන්නේ ඇසයි. වර්තමානයේ බොහෝ දෙනෙකුට දක්නට...