අනවශ්‍ය ලෙස මස්පිඩු ඒල්ලා වැටීම වළක්වමු.
කාන්තාවකගේ මස්පිඩු ඕනෑවට වඩා මහත්වීම හා අනවශ්‍ය ලෙස මස්පිඩු ඒල්ලා වැටීම සිරුරේ හැඩයට අහිතකර ලෙස බලපායි. අනවශ්‍ය මස්පිඩු හා එල්ලා වැටෙන පස්පිඩු නැතිකර ගැනිම සදහා පිහිනීම, පිටි කෙටිම, ඇඹරීම් වැනි කාර්යයන්හි නිරතවීම හොද ව්‍යායාමයකි. එමෙන්ම බැඩිමින්ටන්, ටේබල් ටෙනිස් වැනි ක්‍රීඩා වල හෝ අතපය වෙහෙසන වෙනත් සරල ක්‍රීඩා වල යෙදීමෙන්ද අත්වල මස්පිඩු අඩුකර ගත හැකිය. එසේම අනවශ්‍ය ලෙෂ අත පය සිහින්ව පිහිටා තිබිමද කාන්තාවකගේ සිරුරේ හැඩය වෙනස් වීමට හේතුවේ. ප්‍රෝටින හා පිෂ්ඨය අධික ආහාර ගැනීමද සිරුර වැඩීමට මුල්වන හේතුවකි.
- ඔලිව් ඔයිල් හා මසාජ් කිරිමට ගන්නා වෙනත් තෙල් වර්ගයක්හා අත්වල මස්පිඩු හොදින් මසාජ් කරන්න. එමගින් මස්පිඩු අනවශ්‍ය ලෙස වැඩීම වළකා ගත හැකිය.
- අතපය වල අනවශ්‍ය රෝම වැඩි තිබීමද කාන්තාවකගේ රුව අවලස්සන කිරිමට හේතුවේ. ඒ නිසා ඒවා ගැන නොසලකා සිටීම සුදුසු නැත. ඒවා ඉවත් කළ යුතුය. වැක්ස් ක්‍රමය මෙන්ම සරල ත්‍රෙඩින් ක්‍රමය භාවිත කර ඒවා ඉවත්කර ගත හැකිය. බිලීචිං කිරීමෙන් ඒවායේ පැහැය අඩුකර පෙන්විය හැකිය.
- අත්වල හැඩය හා නිරෝගී බව රැක ගැනීමට තක්කාලි තේ හැඳි 1, දෙහි ඉස්ම තේ හැඳි 1, කිරි තේ හැඳි 1 මෙම තුන් වර්ගය හොඳින් මිශ්‍රකර අත්වල තවරන්න. විනාඩි 15 හෝ 20 පමණ වේලා තිඛෙන්නට හැර සෝදා හරින්න.
කෙසෙල් කියන්නේ අපි හැමෝම ආස කරන පලතුරක්. එමෙන්ම එහි පෝෂණ සංඝටක රාශියක්ද අඩංගු වේ. නමුත් අද අපි කතා කරන්නේ විස්මිත විසඳුම්...
සිනහව කියන්නේ මේ ලෝකේ තියෙන වටිනාම ආභරණය. සුන්දර සිනහව තරම් වටින දෙයක් මේ ලෝකේ නැතුව ඇති. කෙනෙකුගේ ප්‍රියමනාප බව වැඩි කරන...
ඉන්දියානු රූපලාවණ්‍ය ක්ෂේත්රය තුළ භාවිතා කරන රූපලාවණ්‍ය ද්‍රව්‍යයක් ලෙස මුල්තානි මිට්ටි හඳුනාගත හැකිය. Fullers earth යනුවෙන් හදුන්වන මෙම මැටි විශේෂය Gopi...
සඳුන් කුංකුම වත තවරා රන්වන් රුවක් ලබන සිත් ඇතිව පරිස්සමින් සමට සත්කාර කරන්නට සිතන සිතුවිලි කාලයේ වේගය ඇති කළ වෙනස්කම විසින්...
අපි හැමදෙනාම හැකි උපරිම කාලයක් සෞඛ්‍යයෙන් සහ පෙනුමෙන් තරුණව ඉන්න කැමතියි. වයස අවුරුදු අවුරුදු 38ක් වන දහසක් පමණ මිනිසුන් ප්‍රමාණයක් යොදාගෙන...
සිහින් නිරෝගී හැඩැති සිරුරක් ලබා ගැනීමට අපි කවුරුත් කැමැතියි. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය යනු තම සිරුරේ හැඩය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන පිරිසකි....