ලස්සන වෙනවා නම් දෙහි ලෙල්ලෙනූත් පූළුවන්

ලස්සන වෙනවා නම් දෙහි ලෙල්ලෙනූත් පූළුවන්

ලස්සනට කැමති කවූරු වූණත් ඒ ගැන අමතක කර තියෙන්නේ වෙන කිසිම හේතුවක් නිසා නොවේ ඒ සඳහා විශාල වශයෙන් මූදල් වැයවෙනවාය යන සිතිවිල්ල නිසාය. නමූත් ලස්සන වෙන්නට මූදල් අවශ්‍ය නැති බව ඔබ මොහොතකටවත් සිතුවාද?

කුස්සියේ ඉවත දමන දේවල්වලින් ලස්සන වෙන හැටි ගෘහණීයන් හැටියට දෑනූවත්ව සිටිනවා නම් ඔබටත් මහත් අස්වැසිල්ලක් නේද?

දෙහි ටික මිරිකාගෙන පසූ ලෙල්ලෙන් වැඩක් නැතැයි ඔබට සිතුණූ වාර අනන්ත වෙන්නට ඇති. නමූත් ඉවත දමන්නට තීරණය කළ ලෙල්ල මූහූණ පූරා අතුල්ලා ගත්තොත් සමේ ඇති විෂබීජ බැක්ටීරියා විනාශ වෙන්නට මඟක් නොවේද? දෙහි ලෙල්ලක් මූහූණේ අතුල්ලා ගැනීමෙන් නොදෑනූවත්වම ෂඹ පැහැපත් වෙනවාට සැකයක් නැත. මෙමගින් කුරුළෑ ලපකැළැල් දුරුවන්නේ නොදෑනූවත්වමය. දෙහි ලෙල්ලෙන් කරන්න පූළුවන් දේවල් අතර කුණූ පිරුණූ නියපොතු පිරිසිදු කර ගැනීම, වඩාත් වැදගත් දෙයකි. දෙහි ලෙල්ලකින් නියපොතු සූද්ද කිරීමෙන් ඒවා අප කවූරුත් හිතනවාට වැඩිය පිරිසිදු වෙනවා වගේම එහි බැබළෙන ස්වරූපයටද හානියක් සිදුනොවේ.

ඉවතලන දෙහි ලෙලි කිහිපයක් හෝ දෙහි ඇට කිහිපයක් කපා උළුහාල් සමඟ තම්බා ඒ වතුරෙන් නිය සේදීමෙන් හිස්සොරි සමහන් කර ගැනීමටද හැකියාවක් ඇත.

තොල් කළු පැහැති නම් ඒවා පැහැපත්කර දෙන්නටත් දෙහි උදව් වෙනවා. දෙහි ඉස්ම ටිකකට මීපැණි බිංදුවක් එක්කර තොල් මත ආලේපනය කර ගැනීම ඒ සඳහා හොඳයි.

Share This Article

දෙඅත් පැහැපත් කර ගැනීමට පූංචි ප්‍රතිකාරයක්

ප්‍රථමයෙන් දෙඅත් ක්ලෙන්සර් කර ගන්න. (ඇරෝමාතෙරපි ක්‍රමයට ක්‍රීම් වර්ග තෝරා ගන්න)ඉන්පසූ එය ඉවත් කර ස්ක්‍රබ් ක්‍රීම් එකකින් විනාඩි 3 ක් පමණ...

නැති ලෙඩ ඇති කරන සුදු වෙන්න ගාන

රූපලාවන්‍ය ආලේපන අමු ද්‍රව්‍ය 420 ක් අහිතකරයි - ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂිකා සතරසිංහබො‍ෙහා් ආලේපනවල රසදිය වැඩිපුර අඩංගුයි - පරිසර විද්‍යාඥ හේමන්ත විතානගේආයුර්වේදයේ හම සුදු...

දිලිසෙන සමක් ඇත්තම් ඔබත් හරි ලකි

මනාලිය වන ඔබ සූදානම් කරගත යුතු දේවල් මෙන්ම සිතිය යුතු සැලකිලිමත් විය යුතු දේවල් ද බොහොමයක් තිබෙනවා. අප දැන් කතා කරන්නට...

ලස්සනට ඉන්න මේ ගැන හිතන්න

ලස්සනට ඉන්න අපි කවුරුත් කැමැතියි. පිරිමි පාර්ශවයට වඩා කාන්තා පාර්ශවයෙන් ඒ ලස්සන ගැන උවමනාවටත් වඩා උනන්දු බව කාටත් රහසක් නෙවෙයි. ඒ...

මුහුණේ තැනින් තැන කළු පැල්ලම් තිබේ නමි

අපට දකින්නට ලැඛෙන කාන්තාවන් බොහෝ දෙනෙකුගේ මුහුණේ කළු පැහැති පැල්ලම් ඇති වී තිඛෙනු දැකිය හැකියි. මුහුණ නිසි පරිදි පිිරිසිදු නොකිරීමෙන්, අව්...

ඔයා නම් ආයෙත් සහල් සෝදපු වතුර විසිකරලා දාන එකක් නෑ...

සෑම ගෙදරකම උදෑසන හා රාත්‍රියේ ආහාර පිසිමේදී සහල් සෝදලා ඒ වතුර අනවශ්‍යය දෙයක් ලෙස සලකලා විසිකරලා දානවනේ. නමුත් ඔබ කවදාවත් සිතන්නේ...